මුරලි ප්‍රභාකරන්ව හම්බෙන්න ගියාද බන්? [video සහිතයි]

dilann

Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    කතාවක් නිසා පොඩ්ඩක් බොරු ටිකකුත් දානව ඇති. Dangal එකෙත් එහෙම නේ.

    හැබැයි මේකේ 90 ගන්න වල ලංකාව පෙන්නන කෑලි ටික, ඇදුම් ටිකක් ගැලපෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: elakiriaddict

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කොහොමත් ලංකාවයි ඉන්දියාවයි එකට තිබ්බ රටක්නි සා ජාතින් අතර සංහිදියාවට මේ වගේ ෆිල්ම්ස් හැදෙන එක හොදයි
     
    • Wow
    Reactions: elakiriaddict

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    සිරාවට? මොකද උනේ ඒ සීන් එකට?

    මුත්තයියාගේ තාත්තා මල්ලි එකතු වෙලා කරන බිස්කට් කම්පැනි එකක් තිබ්බ ලකීලෑන්ඩ් කියලා තාම තියනවා ද දන්නේ නෑ ඒ කම්පැනි එක. ඒ දවස් වල උගේ බිස්කට් කම්පැනි එකේ තිබිල කෝටි නිල ඇදුම් ඇල්ලුවා කියලා අහලා තියෙනවා.

    ඒ වෙනුවට යුද්ද කාලේ කෝටි පාලන ප්‍රදේශ වලට ලකී ලෑන්ඩ් බිස්කට් විතරලු විකුනන්න උනත් කෝටි අවසර දිලා තිබ්බේ. උගේ මල්ලිත් පට්ට කොටියෙක් කියලා අහලා තියෙනවා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    giya sama sakacha thiba kale wage. tamil minissunge case ekata giye man hithane.
    Janashakthi eke set ekak gihin Jaffna wala cricket match ekak ehemat gahuwa.
    Chandra Shafter ehemat sellam kara e match eke.
    E wele meet wenna ati sometimes