මේක nostalgic වෙන්නෙ කොහොමද කියපන් මුලින්.
nostalgic kiynne mewwata
ඒක ඉතින් පුද්ගලානු බද්ද ෆීලින්ග් ස්
------ Post added on Sep 8, 2023 at 6:45 PM
2004 da 2006 da?
සමහර සුවඳවල්, සමහර මියුසික්, සමහර ෆිල්ම්ස් , සමහර රසවල්, සමහර තැන් තියෙනවා නේද අපිට අතීතයේ ගතකරපු දවස් මතක් වෙන, අමුතුම ෆීලින් එකක් සතුට + දුකක් ඒක. Nostalgic කිව්වහම ඒක උබ අතීතයේ අත්විදපු දෙයක්ම වෙන්න ඕනි නෑ. සමහර පට්ට පරණ ෆිල්ම්ස් බලනලකොටත් නිකන් පාලුවක් වගේ, හරියට උබට ඒ කාලේ ඉන්න තිබ්බා නම් වගේ අමුතුම ෆීලින් එකක් එනවා නේ අන්න ඒක තමා නොස්ටැල්ජික්.Umbala nostalgic kiyala adahas karana de sinhalen dapan balanna.
meke dala tiyena songs dakkama confuse unga bunga wenawa
View attachment 214101
------ Post added on Sep 8, 2023 at 8:39 PM
thank you machanසමහර සුවඳවල්, සමහර මියුසික්, සමහර ෆිල්ම්ස් , සමහර රසවල්, සමහර තැන් තියෙනවා නේද අපිට අතීතයේ ගතකරපු දවස් මතක් වෙන, අමුතුම ෆීලින් එකක් සතුට + දුකක් ඒක. Nostalgic කිව්වහම ඒක උබ අතීතයේ අත්විදපු දෙයක්ම වෙන්න ඕනි නෑ. සමහර පට්ට පරණ ෆිල්ම්ස් බලනලකොටත් නිකන් පාලුවක් වගේ, හරියට උබට ඒ කාලේ ඉන්න තිබ්බා නම් වගේ අමුතුම ෆීලින් එකක් එනවා නේ අන්න ඒක තමා නොස්ටැල්ජික්.