Nostalgic Songs අහමු

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113

    මේක nostalgic වෙන්නෙ කොහොමද කියපන් මුලින්.

    nostalgic kiynne mewwata

    ඒක ඉතින් පුද්ගලානු බද්ද ෆීලින්ග් ස්
    ------ Post added on Sep 8, 2023 at 6:45 PM
     
    • Love
    Reactions: War Fighter

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    2004 da 2006 da?

    Nostalgic කිව්වම උඹල හම එකම අතීතෙට සම්බන්ද සින්දු වලට යනවා.ඒක එහෙමම වෙන්න ඕනේ na.​

    අද ඇහෙන tune එකක් ඕන විදිහකට සම්බන්ද කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: mr.h0ydr0

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    Umbala nostalgic kiyala adahas karana de sinhalen dapan balanna.
    meke dala tiyena songs dakkama confuse unga bunga wenawa

    IMG_6741.png

    ------ Post added on Sep 8, 2023 at 8:39 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    Umbala nostalgic kiyala adahas karana de sinhalen dapan balanna.
    meke dala tiyena songs dakkama confuse unga bunga wenawa

    View attachment 214101
    ------ Post added on Sep 8, 2023 at 8:39 PM
    සමහර සුවඳවල්, සමහර මියුසික්, සමහර ෆිල්ම්ස් , සමහර රසවල්, සමහර තැන් තියෙනවා නේද අපිට අතීතයේ ගතකරපු දවස් මතක් වෙන, අමුතුම ෆීලින් එකක් සතුට + දුකක් ඒක. Nostalgic කිව්වහම ඒක උබ අතීතයේ අත්විදපු දෙයක්ම වෙන්න ඕනි නෑ. සමහර පට්ට පරණ ෆිල්ම්ස් බලනලකොටත් නිකන් පාලුවක් වගේ, හරියට උබට ඒ කාලේ ඉන්න තිබ්බා නම් වගේ අමුතුම ෆීලින් එකක් එනවා නේ අන්න ඒක තමා නොස්ටැල්ජික්.
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,649
    113
    සමහර සුවඳවල්, සමහර මියුසික්, සමහර ෆිල්ම්ස් , සමහර රසවල්, සමහර තැන් තියෙනවා නේද අපිට අතීතයේ ගතකරපු දවස් මතක් වෙන, අමුතුම ෆීලින් එකක් සතුට + දුකක් ඒක. Nostalgic කිව්වහම ඒක උබ අතීතයේ අත්විදපු දෙයක්ම වෙන්න ඕනි නෑ. සමහර පට්ට පරණ ෆිල්ම්ස් බලනලකොටත් නිකන් පාලුවක් වගේ, හරියට උබට ඒ කාලේ ඉන්න තිබ්බා නම් වගේ අමුතුම ෆීලින් එකක් එනවා නේ අන්න ඒක තමා නොස්ටැල්ජික්.
    thank you machan
    ada thama hariyatama theruma dana gaththe