ආගමක් විද්‍යාවට ආසන්න වෙන්න බෑනේද? දර්ශණයක් නම් පුලුවන් වේවි
That implies, there is an external phenomenon or aspect of existence (dhamma) that one must diligently observe through the lens of wisdom (pajna) in order to attain Nibbana, rather than attaining an introverted state of mental awareness. I this correct according to your view?
ow. agamak kawadawth vidyathmaka nane. godak welawata darshane tiyana mulika harayath agame naආගමක් විද්‍යාවට ආසන්න වෙන්න බෑනේද? දර්ශණයක් නම් පුලුවන් වේවි
Thanks for the replyAneka lankawe un agama gena kathakaranawa ta mama kemathima ne. oka thama api ta thiyana lokuma kodivine
ආගමේ කියල තියෙන දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නම් ?ආගමක් විද්‍යාවට ආසන්න වෙන්න බෑනේද? දර්ශණයක් නම් පුලුවන් වේවි
ආගමක් මුලික වෙන්නේ ඒ ආගමේ නායකයා දේශනා කරලා තියෙන දේවල් වලින් නේද ? ඒවා කොපමණ ප්‍රතිශතයකින් ඔප්පු කරන්න පුලුවන්ද බලල ඒකෙ වැඩිම ප්‍රතිශතය තියෙන අගම මොකක්ද කියන එකයි මගේ ප්රශ්නය.ow. agamak kawadawth vidyathmaka nane. godak welawata darshane tiyana mulika harayath agame na
විද්‍යාව වෙනුවට සත්‍ය ආදේශ කරොත් "සත්‍යයට වඩාත් ආසන්න ආගම ?"ආගම සහ ඇදහීම කියන්නේ විද්‍යාත්මක නොවන දෙයක්. ඒ වගේම විද්‍යාව අදහන පිරිසකුත් ඉන්නවා.
වැස්ස වලාහක දෙවියන් රතික්‍රීඩා කරන විට වහිනවා, කන්‍යාවකට දාව සංසේචනය නොවූ ඩිම්බයක් මගින් දරුවෙක් බිහිවුවා. ලෝකය වටේ හිරු ගමන්කරනවා, පොළව පැතලි, ඔළු දහයක් ඇති දෙවිවරු. ඕපපාතිකව පහළ වුවත් බුරියක් ඇති ස්තී පුරුෂ මෙන්ම නපුංසක දෙවිවරු සිටින පෘථිවියේ ඇති මම දැක ඇති සියලු ආගම් ප්‍රලාප මිස සත්‍යය කියා කිසිම සබුද්ධික පුද්ගලයෙකුට ආගමික නැඹුරුවක් නොමැති නම් පිළිගත නොහැක. ආගම මගින් කරන්නේ පරලොව බයේ මිනිසුන් හික්මවීම වන අතර නීතිය මගින් කරන්නේ දඬුවමට බයේ මිනිසුන් හික්මවීම වේ. එබැවින් මෝඩයන් සහ ආත්මාර්ථකාමී මිනිසුන් හික්මවීම සඳහා ආගම අවශ්‍ය බැවින් මම එයට එරෙහි නොවෙමි.විද්‍යාව වෙනුවට සත්‍ය ආදේශ කරොත් "සත්‍යයට වඩාත් ආසන්න ආගම ?"
Okay, then what is the purpose of the 'supreme sensor' you mentioned in your previous posts? When discussing a sensor, one would typically expect there to be an observer and something observable using that sensor. What is your concept behind this? Just trying to understand…That does not imply any sort of existence or non-existence of external things. What is seen is the true nature of phenomena/dhamma (sankaras).
agamak hadenne darshanayakin ne. eke mul haraya nathi wenawa agamaka. adahili , puja etc. So kohomath agamak scrience ekka kalpana karala wadak na.ආගමක් මුලික වෙන්නේ ඒ ආගමේ නායකයා දේශනා කරලා තියෙන දේවල් වලින් නේද ? ඒවා කොපමණ ප්‍රතිශතයකින් ඔප්පු කරන්න පුලුවන්ද බලල ඒකෙ වැඩිම ප්‍රතිශතය තියෙන අගම මොකක්ද කියන එකයි මගේ ප්රශ්නය.
උන් monotheisticනේ. අපිට extraterrestrial water bodies වල life හොයාගන්න බැරි උනොත් උන්ගේ monotheistic/creationist religions හරියන්න බොහෝදුරට ඉඩ තියෙනවා.ඉස්ලාම් ධර්මය
වතුර ඇති බන් සාගර තියන ප්ලැනට් ඇති අපිට ඒවට යාගන්න බැරි වෙයි අපේ ජීවිත කාලේඋන් monotheisticනේ. අපිට extraterrestrial water bodies වල life හොයාගන්න බැරි උනොත් උන්ගේ monotheistic/creationist religions හරියන්න බොහෝදුරට ඉඩ තියෙනවා.
මන් කියන්නේ ඒ religion line එක ගැන මිසක් මෙලෝ හසරක් ගැන idea එකක් නැති කුරානේ ගිල්ල උන් කියන කතා නෙවේ
wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.වතුර ඇති බන් සාගර තියන ප්ලැනට් ඇති අපිට ඒවට යාගන්න බැරි වෙයි අපේ ජීවිත කාලේ
ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.
ඉතින් ඒව Habitable zone එකේ නෙමෙයි තියෙන්නේ. අපේ galaxyයේ විතරක් ග්‍රහ පද්ධතියක් තියෙන තාරකා මිලියන ගානක් තියේ. ඒ හැම එකකම Habitable zone එකේ තියෙන ග්‍රහලෝක වල ජීවත් ඉන්න පුලුවන්. ඒත් ඉතින් ලගම තියෙන සෙන්චූරියටවත් යාගන්න බැරිව ජීවීන් ගැන අපිට කතා කරන්න අයිතියක් තියේද ?...හ්ම්ම්wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.