🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,322
    2,170
    113
    That implies, there is an external phenomenon or aspect of existence (dhamma) that one must diligently observe through the lens of wisdom (pajna) in order to attain Nibbana, rather than attaining an introverted state of mental awareness. I this correct according to your view?

    That does not imply any sort of existence or non-existence of external things. What is seen is the true nature of phenomena/dhamma (sankaras).
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ආගමක් විද්යාවට ආසන්න වෙන්න බෑනේද? දර්ශණයක් නම් පුලුවන් වේවි
    ow. agamak kawadawth vidyathmaka nane. godak welawata darshane tiyana mulika harayath agame na
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Prasne gon, eka hariyata kiribath walata wadthma gelapen aduma mokakda kiyala ahanawa wage ne

    Aneka lankawe un agama gena kathakaranawa ta mama kemathima ne. oka thama api ta thiyana lokuma kodivine
    ------ Post added on Sep 8, 2023 at 9:18 PM
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Aneka lankawe un agama gena kathakaranawa ta mama kemathima ne. oka thama api ta thiyana lokuma kodivine
    Thanks for the reply

    ආගමක් විද්යාවට ආසන්න වෙන්න බෑනේද? දර්ශණයක් නම් පුලුවන් වේවි
    ආගමේ කියල තියෙන දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නම් ?
    ------ Post added on Sep 9, 2023 at 8:25 AM

    ow. agamak kawadawth vidyathmaka nane. godak welawata darshane tiyana mulika harayath agame na
    ආගමක් මුලික වෙන්නේ ඒ ආගමේ නායකයා දේශනා කරලා තියෙන දේවල් වලින් නේද ? ඒවා කොපමණ ප්‍රතිශතයකින් ඔප්පු කරන්න පුලුවන්ද බලල ඒකෙ වැඩිම ප්‍රතිශතය තියෙන අගම මොකක්ද කියන එකයි මගේ ප්‍රශ්නය.
    ------ Post added on Sep 9, 2023 at 8:29 AM
     
    Last edited:

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ආගම සහ ඇදහීම කියන්නේ විද්‍යාත්මක නොවන දෙයක්. ඒ වගේම විද්‍යාව අදහන පිරිසකුත් ඉන්නවා.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ආගම සහ ඇදහීම කියන්නේ විද්‍යාත්මක නොවන දෙයක්. ඒ වගේම විද්‍යාව අදහන පිරිසකුත් ඉන්නවා.
    විද්‍යාව වෙනුවට සත්‍ය ආදේශ කරොත් "සත්‍යයට වඩාත් ආසන්න ආගම ?"
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    විද්‍යාව වෙනුවට සත්‍ය ආදේශ කරොත් "සත්‍යයට වඩාත් ආසන්න ආගම ?"
    වැස්ස වලාහක දෙවියන් රතික්‍රීඩා කරන විට වහිනවා, කන්‍යාවකට දාව සංසේචනය නොවූ ඩිම්බයක් මගින් දරුවෙක් බිහිවුවා. ලෝකය වටේ හිරු ගමන්කරනවා, පොළව පැතලි, ඔළු දහයක් ඇති දෙවිවරු. ඕපපාතිකව පහළ වුවත් බුරියක් ඇති ස්තී පුරුෂ මෙන්ම නපුංසක දෙවිවරු සිටින පෘථිවියේ ඇති මම දැක ඇති සියලු ආගම් ප්‍රලාප මිස සත්‍යය කියා කිසිම සබුද්ධික පුද්ගලයෙකුට ආගමික නැඹුරුවක් නොමැති නම් පිළිගත නොහැක. ආගම මගින් කරන්නේ පරලොව බයේ මිනිසුන් හික්මවීම වන අතර නීතිය මගින් කරන්නේ දඬුවමට බයේ මිනිසුන් හික්මවීම වේ. එබැවින් මෝඩයන් සහ ආත්මාර්ථකාමී මිනිසුන් හික්මවීම සඳහා ආගම අවශ්‍ය බැවින් මම එයට එරෙහි නොවෙමි.
     
    • Like
    Reactions: garfieldzz

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    That does not imply any sort of existence or non-existence of external things. What is seen is the true nature of phenomena/dhamma (sankaras).
    Okay, then what is the purpose of the 'supreme sensor' you mentioned in your previous posts? When discussing a sensor, one would typically expect there to be an observer and something observable using that sensor. What is your concept behind this? Just trying to understand…
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ආගමක් මුලික වෙන්නේ ඒ ආගමේ නායකයා දේශනා කරලා තියෙන දේවල් වලින් නේද ? ඒවා කොපමණ ප්‍රතිශතයකින් ඔප්පු කරන්න පුලුවන්ද බලල ඒකෙ වැඩිම ප්‍රතිශතය තියෙන අගම මොකක්ද කියන එකයි මගේ ප්‍රශ්නය.
    agamak hadenne darshanayakin ne. eke mul haraya nathi wenawa agamaka. adahili , puja etc. So kohomath agamak scrience ekka kalpana karala wadak na.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඉස්ලාම් ධර්මය
    උන් monotheisticනේ. අපිට extraterrestrial water bodies වල life හොයාගන්න බැරි උනොත් උන්ගේ monotheistic/creationist religions හරියන්න බොහෝදුරට ඉඩ තියෙනවා.

    මන් කියන්නේ ඒ religion line එක ගැන මිසක් මෙලෝ හසරක් ගැන idea එකක් නැති කුරානේ ගිල්ල උන් කියන කතා නෙවේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත

    වතුර ඇති බන් සාගර තියන ප්ලැනට් ඇති අපිට ඒවට යාගන්න බැරි වෙයි අපේ ජීවිත කාලේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    වතුර ඇති බන් සාගර තියන ප්ලැනට් ඇති අපිට ඒවට යාගන්න බැරි වෙයි අපේ ජීවිත කාලේ
    wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පුක්ඛංච දණ්ඩං දම්මති
    බිග් පුක්ඛං ගූ දණ්ඩති
    ටයිට් පුක්ඛං හිර දණ්ඩති
    ටීන් පුක්ඛං සරණං ගච්ජාමි

    -වැළමිටියාවේ කුසලධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ-
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.
    ලයිෆ් තියනවා බන් . උන් දැනටම මෙහේ ඉන්නේ . කොටින්ම අපේ දැනට තියන ඉතිහාසය බැලුවමත් පැහැදිලි අපිව මොඩිෆයිඩ් වර්ශන් එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ . අනික දැනට තියන අපිට නොකියන ඇන්ටි ග්‍රැවිටි ටෙක්නොලොජි ඔක්කම ගත්තේ වෙන උන්ගෙන් තමා අපි.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    wathura thiyena planets oni tharan thiyanawa ban. Life hoyaganna bari ekai awula ewwage.
    ඉතින් ඒව Habitable zone එකේ නෙමෙයි තියෙන්නේ. අපේ galaxyයේ විතරක් ග්‍රහ පද්ධතියක් තියෙන තාරකා මිලියන ගානක් තියේ. ඒ හැම එකකම Habitable zone එකේ තියෙන ග්‍රහලෝක වල ජීවත් ඉන්න පුලුවන්. ඒත් ඉතින් ලගම තියෙන සෙන්චූරියටවත් යාගන්න බැරිව ජීවීන් ගැන අපිට කතා කරන්න අයිතියක් තියේද ?...හ්ම්ම්