🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඉස්ලාම් ආගමනේ. විද්‍යාවට පින්සිද්ද වෙන්නනේ උන් බෝම්බ ගහන්නේ. ඒක නිසා විද්‍යාවට ලඟම ආගම ඉස්ලාම්. :cool:
     
    • Love
    Reactions: Rontmir and NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    වෙනස්වෙන එක විද්‍යාවෙ ස්වභාවය. ඒක අඩුපාඩුවක් නෙමෙයි, හොඳ දෙයක්. විද්‍යාව කියන්නෙ ආගම් වගේ එක පුද්ගලයෙක් දිවැසින් දැකලා කියාපු "පරම සත්‍යයක්" නෙමෙයිනේ.
    1000007638.jpg

    https://%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ මම බුද්ධාගම ගැන හොයාගත්ත දේවල්

    *
    බුද්ධියට මුල්තැන දෙන්නේ : “හුදෙක් විශ්වාසය ‍හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න.
    මේක කොහෙද කාලාම සුත්‍රයේ තියෙන්නේ? පෙන්නනවා පුලුවන් නම් මෙහෙම එකක්!

    LINK
     
    • Wow
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේක කොහෙද කාලාම සුත්‍රයේ තියෙන්නේ? පෙන්නනවා පුලුවන් නම් මෙහෙම එකක්!

    LINK
    සන්සුන් වන්න පිංවත☺️ නැවත කියවන්න.👇👇👇 කාලාම සුත්‍රය ගැන තියෙන්නෙ මම දාපු එක facebook ලින්ක් එකකනේ බන්. ඒකෙ කොහෙද Gold Business එකක් ගැන තියෙන්නේ. උබ උපුටා දක්වපු කොටස තියෙන්නේ මේ ලින්ක් එකේ.

    මේ මම බුද්ධාගම ගැන හොයාගත්ත දේවල්

    *
    බුද්ධියට මුල්තැන දෙන්නේ : “හුදෙක් විශ්වාසය ‍හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න. රන් මිලට ගන්නාක් මෙන් විමසා බලන්න”
    https://dahamsabava.wordpress.com/2011/08/12/
    https://elakiri.com/threads/%E0%B6

    https://studybuddhism.com/si/tibbt-...ddh-deeshnaavk-vimsaa-baeliimee-siddhaant-str

    *සංවාදයට විවුර්තයි (බලා සැනසෙන්න නොව බලා විමසන්න)

    *steve jobs - මේ වගේ කෙනෙක් කවදාවත් අන්ධ විශ්වාසයෙන් ආගමක් තෝරාගන්නේ නෑ.
    https://www.cnn.com/2011/10/05/tech/innovation/steve-jobs-philosophy/index.htm

    *විශ්වය පිළිබදව විග්‍රහය.: මේක නම් ඕන තරම් අහල ඇති. පුදුම සහගත විදියට විද්‍යාව එක්ක සමපාත වෙනවා
    https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B6%E0%B6%AF

    *තමන්ට පිහිට වෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් නෑ. ඉන්නෙ තමන්ම විතරයි ( මේකෙන් ඔක්කොම දෙවි භූත අමනුස්ස ප්‍රේත… ඔක්කොම මිත්‍යා ඇදහිලි ප්‍රතික්ෂේප වෙනවා.)

    *හේතු ඵල දහම - මේක මත තමයි විද්‍යාවේ පදනම

    *අවිහිංසා වාදය සදහා තමාම උපමාවට ගැනීම
    කෙනෙක් සතෙක් මරන්න හදන අවස්ථාවක් උදාහරණයක් විදියට සැලකුවොත්, ඒ සතා මරණ බියෙන් ජීවිතය කොහොමහරි බේරගන්න මොනතරම් දේවල් කරනවද? ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ තමන් කියල හිතුවොත්. ඒක මොනතරම් ම්ලේච්ච වැඩක්ද කියල තේරුම් යනවා.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මචන්🧡. මොන නිර්ණායක මතද අපි අදහන්න ආගමක්(ධර්මයක්) තෝර ගන්නෙ කියලත් ඔය ගමන්ම කියන්න. එහෙම නැත්නම් විකල්පය නිරගමිකව ඉදල ඔහේ මැරිල යන එකද? මොකක්ද මේ ජිවිතේ තේරුම ?

    හැම (මූලික ) ආගමක් ගැන ස්ටඩී කරන්න..එතකොට තේරෙයි, හැම ආගමකම හරය සහ මූලික ඒ ඒ ආගම් වලින් ලාබා දෙන පිලිතුර. විශ්වාසයෙන් ඔබ්බට ගිහිල්ල මේ ජීවිතයෙම ප්‍රතිපල ලබන්න පුලුවන් කියන ක්ලේම් එකේන් දර්මය ඉදිරියෙන් තියන්න පුලුවන්.

    නිරාගමික කියල දෙයක් නැ. කෙනෙක් විස්වාසයක් උඩ දෙවියන් ඉන්නව කියනව නම් ඒක ආගමක්.. තව කෙනෙක් විශ්වාසයක් උඩම දෙවියන් නැ කියනව නම් ඒකත් ආගමක්ම තමයි. සත්ය දර්ශනයක් නෙවේ. දර්මය නිරාගමිකයි, මොකද විශ්වසයෙන් ඔබ්බට ගිහිල්ල සත්ය දර්ශනයම දකින මාර්ගය පෙන්වන නිසා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    සන්සුන් වන්න පිංවත☺️ නැවත කියවන්න.👇👇👇 කාලාම සුත්‍රය ගැන තියෙන්නෙ මම දාපු එක facebook ලින්ක් එකකනේ බන්. ඒකෙ කොහෙද Gold Business එකක් ගැන තියෙන්නේ. උබ උපුටා දක්වපු කොටස තියෙන්නේ මේ ලින්ක් එකේ.
    ආහ් නියමයි..බුද්ධ වචනය තියෙනවා කියල පිලිගන්න ත්‍රිපිටකය (කාලාම සුත්‍රයත්) පැත්තකට දාලා,ටිබෙට් බුද්දාගමේ අර්තදැක්වීමක් උඩදානවා නේහ්.. නියමයි බං.. :lol: :lol:
     
    • Haha
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ආහ් නියමයි..බුද්ධ වචනය තියෙනවා කියල පිලිගන්න ත්‍රිපිටකය (කාලාම සුත්‍රයත්) පැත්තකට දාලා,ටිබෙට් බුද්දාගමේ අර්තදැක්වීමක් උඩදානවා නේහ්.. නියමයි බං.. :lol: :lol:
    හ්ම්ම් හ්ම්ම් 😊 කොහොම හරි අපේ නාමල් කුමාරයා දිනවන්නත් ඕනි නේ ඉතිම්😁
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    හ්ම්ම් හ්ම්ම් 😊 කොහොම හරි අපේ නාමල් කුමාරයා දිනවන්නත් ඕනි නේ ඉතිම්😁
    යන්නේ කොහෙද- මල්ලේ පොල් උත්තර දෙන්ඩ එපා බං. නෑමොලයා ගැන මෙතන කතාවක් නෑනේ..
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දර්මය නිරාගමිකයි, මොකද විශ්වසයෙන් ඔබ්බට ගිහිල්ල සත්ය දර්ශනයම දකින මාර්ගය පෙන්වන නිසා.
    Finally....! :rofl:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Well, there is no any change from what I said before. What I said "beyond belief" here was the true vision what a magga-pala being achieved, not a logical verification. Before magga-pala unfortunately it is still belief. :sorry:
    So, if I understand correctly, you're suggesting that once someone reaches at least sowan pala, it becomes beyond belief? Then, if someone claims to possess an understanding that's beyond belief, would you consider him/her to be a stream enterer, provided they are genuine and not intentionally misleading or lacking in discernment?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    So, if I understand correctly, you're suggesting that once someone reaches at least sowan pala, it becomes beyond belief?

    Yes

    Then, if someone claims to possess an understanding that's beyond belief, would you consider him/her to be a stream enterer, provided they are genuine and not intentionally misleading or lacking in discernment?

    Not the understanding. The experience via true vision is what I'm referring. Yes, if someone truly claims that he could experience the true nature of 3 marks via true vision, I would consider him a strem-enterer or a beyond.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Ok :-)
    Not the understanding. The experience via true vision is what I'm referring. Yes, if someone truly claims that he could experience the true nature of 3 marks via true vision, I would consider him a strem-enterer or a beyond.
    Thank you for the clarification. So, in your view, enlightenment is more about actively observing or perceiving something rather than achieving a heightened state of mental awareness (or understanding)? (i.e. via true vision of what?)
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Enlightenment is the awakening by seeing the true nature of phenomena (things/dhamma) as it is via true vision (pajna) instead of distorted (corrupted/under the influence of vipallasa) perception.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Enlightenment is the awakening by seeing the true nature of phenomena (things/dhamma) as it is via true vision (pajna) instead of distorted (corrupted/under the influence of vipallasa) perception.
    That implies, there is an external phenomenon or aspect of existence (dhamma) that one must diligently observe through the lens of wisdom (pajna) in order to attain Nibbana, rather than attaining an introverted state of mental awareness. I this correct according to your view?