ලුණුවිල

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරියට කියපන්. ඕවා ගෙදරදි හදාගෙන බොන එක හොඳද?
    නෑ
    නරකද?
    ඔව්
    නරකයි නම් මොකද්ද හේතුව?
    මතක හැකියාව කියන්නෙ ඇ‍ඟේ සෙම් ක්‍රියාවලියෙ (inflammation process) එක අනු ක්‍රියාවලියක්.

    ලුණුවිල කියන්නෙ ඔය සෙම් ක්‍රියාවලිය (inflammation process) වඩවන ද්‍රව්‍යයක්.

    එතකොට ඇඟේ සෙම් දෝෂය (inefficiency of inflammation process) වැඩි නම් , ලුණුවිල බිව්වට කෑවට සෙම් ක්‍රියාවලිය (inflammation process) බලවත් වෙන්නෙ නෑ. සෙම් දෝෂයයි (innefficiency of inflammation process) එකයි වැඩි වෙන්නේ.

    සෙම ඇවිස්සෙනව කියන්නෙ ඕකටයි.

    ඒ හිංදා ලුණුවිල කන්න කලින් සෙම ඇවිස්සිලා තියෙනව නම් ඒක හරිගස්සවන්න ඕන. බඩේ ගිණියම බස්සවල ඉන්නත් ඕන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමද ඩේලි පාවිච්චි කරන්න හොද, තම්බල බොන්නද, ??
    මතක හිටිනව අඩු නිසා මම කාලයක් තම්බලා බිව්වා කිසි වෙනසක් වුනේ නැහැ.

    Nikan biwwata wadak na. Heavy metals thiyenawa.

    Eka nisa mathaka wardanayata awashya tika witharak thiyena Extract eka ganna. Nootropicsdopt eken genna ganna. Lankaweth powder eka thiyenawa . Eth okun wishwasa karanna ba.

    SynapsaCapsulesSPLASH__53920.jpg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Reddit eke balapan . Hoda positive experience thiyenawa
    තිබ්බට ඕකෙන් එන්න ඕන නියමම effect එක කරලකින් දෙන්න බෑ. දිවේ රස වදින්න ඕනමයි.