waterproofing help

LegendWarrior

Active member
  • Nov 23, 2017
    320
    183
    43
    මචන් මගේ කාමරේ එහා පැත්තේ එලියේ නිකන් හදපු බාත්රූම් එකක් තියෙනවා.. ඒ කියන්නේ ටයිල් කරල මුකුත් නෑ.. ශවර් එක තියෙන්නේ බිත්තිය පැත්තේ.. මේකෙන් මේ පැත්තේ කාමරේ පැත්ත තෙත් වෙනවා බිත්තිය...
    මේක විසදුමක් තියෙනවද කාමරේ පැත්තෙන් කරන්න...
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් මගේ කාමරේ එහා පැත්තේ එලියේ නිකන් හදපු බාත්රූම් එකක් තියෙනවා.. ඒ කියන්නේ ටයිල් කරල මුකුත් නෑ.. ශවර් එක තියෙන්නේ බිත්තිය පැත්තේ.. මේකෙන් මේ පැත්තේ කාමරේ පැත්ත තෙත් වෙනවා බිත්තිය...
    මේක විසදුමක් තියෙනවද කාමරේ පැත්තෙන් කරන්න...
    Bathroom එකේ shower area එකේ බිම Waterproof කරා වගේම ඔය wall එකත් bathroom එක side එකෙන් waterproof කරන්න ඕනේ shower area එකේ. වෙන solution එකක්‌ නැහැ. ඕක bathroom එක හදද්දී කරන්න ඕනේ දෙයක්. දැන් කරන්න වුණත් පුළුවන්.