Me root Eka reta shape da? Ali case ekak thiyeda? Re 8--10 time
aruna1 Well-known member Apr 22, 2008 10,866 6,737 113 38 Galle Sep 12, 2023 #1 Me root Eka reta shape da? Ali case ekak thiyeda? Re 8--10 time Reactions: Solo Rider
Ashan052 Well-known member Dec 31, 2010 31,715 21,008 113 adala nene Sep 12, 2023 #2 Ali nm ne meyala thama inne Reactions: aruna1, DadayamBatta, Solo Rider and 1 other person
N nash95 Well-known member Apr 30, 2018 4,070 1,604 113 Sep 12, 2023 #3 awulak na ali case na Reactions: aruna1
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 44,996 113 Sep 12, 2023 #4 ඤානක්ක බලන්න නේද යන්නෙ Reactions: aruna1
shenat Well-known member May 13, 2007 58,037 86,225 113 ආශ්චර්යමත් රටක Sep 12, 2023 #5 ගෙදරම ඉඳන් අනුරාධපුරේ යන විදිය පාදෙනිය හරියෙදි දැනගන්න පුලුවන් 🫢 Reactions: aruna1
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,448 113 Sep 12, 2023 #6 Dr. Padeniya lokkagen thamai ahanna wenne. Reactions: aruna1
tha123 Well-known member Mar 4, 2015 6,621 1 6,327 113 Sep 12, 2023 #7 kalaaaathurakin padeniya-galgamuwa athara inna plwn.. but ek prshnayak nha.. ona thrm wahana raata ynv... aliya ayine idi ubata ube paaduwe ynn plwn... Reactions: aruna1
kalaaaathurakin padeniya-galgamuwa athara inna plwn.. but ek prshnayak nha.. ona thrm wahana raata ynv... aliya ayine idi ubata ube paaduwe ynn plwn...
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 1,803 2,813 113 Sep 12, 2023 #8 dfgrendezvous said: Dr. Padeniya lokkagen thamai ahanna wenne. Click to expand... අඩේ කෝ බන් ඩයල් එක? ඌත් migrate උනාද? Reactions: aruna1
dfgrendezvous said: Dr. Padeniya lokkagen thamai ahanna wenne. Click to expand... අඩේ කෝ බන් ඩයල් එක? ඌත් migrate උනාද?
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Sep 12, 2023 #9 ලොකු අව්ලක් නැහැ. දන්නා සිද්දියකට උනේ ජැකා අලියට අහු උන එක තලාව හරියේදී. තව ගල්ගමුව පහු කරන එද්දී තේක්ක කැලේ අලි ඉන්නවා. උබේ වෙලාව අනුව තමයි ඉතින්. මම රෑ ගිහින් තියෙනවා. මොන අලියෙක්වත් හිටියෙනම් නැහැ. Reactions: aruna1
ලොකු අව්ලක් නැහැ. දන්නා සිද්දියකට උනේ ජැකා අලියට අහු උන එක තලාව හරියේදී. තව ගල්ගමුව පහු කරන එද්දී තේක්ක කැලේ අලි ඉන්නවා. උබේ වෙලාව අනුව තමයි ඉතින්. මම රෑ ගිහින් තියෙනවා. මොන අලියෙක්වත් හිටියෙනම් නැහැ.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,335 113 98 හෝමාගම Sep 12, 2023 #10 අලි ඉන්නව , එහෙම කේස් නෑ ඩිම් එකෙ පාගන්න එපා, පොන්න පොලිස් තමා ලොකුම කේස් එක Reactions: Any.key and aruna1
Fail T Well-known member Jun 18, 2023 303 522 93 Sep 12, 2023 #11 ලොකු අවුලක් නෑ බන්. Reactions: aruna1
R rangana26 Well-known member Feb 21, 2013 9,579 13,208 113 Sep 12, 2023 #12 අලි නම් නැ හැබැයි පොලිස් නම් ඉන්නවා පදෙනියෙන් එහාට ඉරි මැකිලා එක නිසා ලොකු අවුලකුත් නෑ Reactions: aruna1