Colombo to Anuradhapura through padeniya

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,725
    21,021
    113
    adala nene
    11401094_849786475056482_221794430166244484_n.jpg

    Ali nm ne meyala thama inne :P
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,636
    1
    6,334
    113
    kalaaaathurakin padeniya-galgamuwa athara inna plwn.. but ek prshnayak nha.. ona thrm wahana raata ynv... aliya ayine idi ubata ube paaduwe ynn plwn...
     
    • Like
    Reactions: aruna1

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ලොකු අව්ලක් නැහැ. දන්නා සිද්දියකට උනේ ජැකා අලියට අහු උන එක තලාව හරියේදී. තව ගල්ගමුව පහු කරන එද්දී තේක්ක කැලේ අලි ඉන්නවා. උබේ වෙලාව අනුව තමයි ඉතින්. මම රෑ ගිහින් තියෙනවා. මොන අලියෙක්වත් හිටියෙනම් නැහැ.
     
    • Like
    Reactions: aruna1

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,587
    13,220
    113
    අලි නම් නැ හැබැයි පොලිස් නම් ඉන්නවා

    පදෙනියෙන් එහාට ඉරි මැකිලා එක නිසා ලොකු අවුලකුත් නෑ
     
    • Like
    Reactions: aruna1