මූ උබෙන් මොනවද ඉල්ලුවෙයස් අයෑම්...
අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()
මූ උබෙන් මොනවද ඉල්ලුවෙයස් අයෑම්...
අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()
තොටත් පයිත්තියං නේ ඉතිංමම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()
ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...@PHBhagya thota nam hodama wadee. Nari naawwata. Me kariyata kannath dunna neda
ඉල්ලුවෙනං නෑ මුකුත්...මූ උබෙන් මොනවද ඉල්ලුවෙ
ඒකනං ඇත්ත ඕයි...තොටත් පයිත්තියං නේ ඉතිං
කිරි දියෙහි දෙවියත්,
අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්... ''
කන්නත් දිලද මෙ තව බෑනුම් අහගන්නෙ.යස් අයෑම්...
අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...![]()
Umbe gedara Awada mu?ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...
ඉල්ලුවෙනං නෑ මුකුත්...
ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..
ඒකනං ඇත්ත ඕයි...
මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...
මං නම් මෙයාගෙ ත්රෙඩ් එකකටවත් රිප්ලයි කරල නෑ අවුරුද්දකින් විතර. අනිත් අයගෙ මගුල් හොයනවට වඩා මං කැමති මගේ පාඩුවෙ, මට අයිති වැඩක් කරගෙන ඉන්න.
එක අතකට මුට මෙකෙ උන් කුණුහරුපෙනුත් බණින එක හරිඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.
යස්...Umbe gedara Awada mu?
ඈයි බන් උබට එහෙම දෙයක් කරන්න හිතුනෙ. මු තුන් කුලුදුල්ද?යස්...
මමත් ඒන්නද මිස්?යස්...
මට මතක විදිහට ඒකාලෙ PHBhagya මහත්තයා කට්ටඩි වැඩ කරන්න පටන් අරන් හිටියෙ නෑ මය හිතෙ.ඈයි බන් උබට එහෙම දෙයක් කරන්න හිතුනෙ. මු තුන් කුලුදුල්ද?
ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...
ඉල්ලුවෙනං නෑ මුකුත්...
ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..
ඒකනං ඇත්ත ඕයි...
මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...

අපේ තියෙන අඩුපාඩු තමයි මචං...@PHBhagya ubata pissuda ban mehema gom ponnayonwa gewal walata waddagena madiwata kannat dennaman wage nam rawattala gennagena ponnayata hoda wadak karala yawanne aith ponnakan nokaranna
සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...ඈයි බන් උබට එහෙම දෙයක් කරන්න හිතුනෙ. මු තුන් කුලුදුල්ද?
@PHBhagya මම දැකලාවත් නෑ අද වෙනකල්.මම වාහනේ ගන්නකොට ඔක්කොම උදව් උපදෙස් කලා.වාහනයක් බලලත් ආවා කොරොනා කලේ.අදටත් උදව්වක් ඉල්ලුවෙත් දෙනවා.. ඕනි දේකට සල්ලි ගාව ගත්තම ඉතිං කෙල වෙනවා.
ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...මමත් ඒන්නද මිස්?
ගම්පහ කිට්ටුව...koheda oya inne![]()
අපේ තියෙන අඩුපාඩු තමයි මචං...
සමහර දේවල් තියෙනව, ඉගෙනගන්න ටිකක් කල් යනව...
සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...
ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...
ගම්පහ කිට්ටුව...
Balan gihaama Elakiri eke moda chanda daayakayo pirilane..math gampaha kittuwa,
![]()
![]()
![]()
![]()