කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යස් අයෑම්...

    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊
    මූ උබෙන් මොනවද ඉල්ලුවෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @PHBhagya thota nam hodama wadee. Nari naawwata. Me kariyata kannath dunna neda
    ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
    ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
    හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...
    මූ උබෙන් මොනවද ඉල්ලුවෙ
    ඉල්ලුවෙනං නෑ මුකුත්...
    ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
    මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..
    තොටත් පයිත්තියං නේ ඉතිං
    ඒකනං ඇත්ත ඕයි...
    මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    මූ උබෙන් මොනවද ඉල්ලුවෙ
    :rolleyes:
    dsc_0454-2-p1m0mmr1qs9e2789mh0c2tcbeo0ka1e36l4r8ysfqw.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,503
    113
    @Stimulus mind , @PHBhagya මොනවද මෙ කරල තියෙන්නෙ.

    හෑබයි තොපි දෙන්නට හොද වෑඩෙ

    යස් අයෑම්...

    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊
    කන්නත් දිලද මෙ තව බෑනුම් අහගන්නෙ.

    @Solo Rider උබව මිස් වෙලා
    ------ Post added on Sep 13, 2023 at 11:50 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
    ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
    හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...

    ඉල්ලුවෙනං නෑ මුකුත්...
    ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
    මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..

    ඒකනං ඇත්ත ඕයි...
    මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...
    Umbe gedara Awada mu?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    @Stimulus mind , @PHBhagya මොනවද මෙ කරල තියෙන්නෙ.

    හෑබයි තොපි දෙන්නට හොද වෑඩෙ
    මං නම් මෙයාගෙ ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි කරල නෑ අවුරුද්දකින් විතර. අනිත් අයගෙ මගුල් හොයනවට වඩා මං කැමති මගේ පාඩුවෙ, මට අයිති වැඩක් කරගෙන ඉන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,032
    99,503
    113
    ඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්‍රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්‍රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.
    එක අතකට මුට මෙකෙ උන් කුණුහරුපෙනුත් බණින එක හරි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,586
    22,730
    113
    අම්බකිස්ස
    @PHBhagya මම දැකලාවත් නෑ අද වෙනකල්.මම වාහනේ ගන්නකොට ඔක්කොම උදව් උපදෙස් කලා.වාහනයක් බලලත් ආවා කොරොනා කලේ.අදටත් උදව්වක් ඉල්ලුවෙත් දෙනවා.. ඕනි දේකට සල්ලි ගාව ගත්තම ඉතිං කෙල වෙනවා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    ඈයි බන් උබට එහෙම දෙයක් කරන්න හිතුනෙ. මු තුන් කුලුදුල්ද?
    මට මතක විදිහට ඒකාලෙ PHBhagya මහත්තයා කට්ටඩි වැඩ කරන්න පටන් අරන් හිටියෙ නෑ මය හිතෙ. 😌
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔන්න ඔහෙ, කෑම ටිකක්නං මොනවද මචං...
    ගම් වල ජීවත් වෙන අපි, අපේ ගෙවල් වලින් කොච්චරනං තව මිනිස්සුන්ට කන්න දීල තියෙනවද...
    හැබැයි ඉතිං දොසක් අහපු පළවෙනි වතාව මේක...

    ඉල්ලුවෙනං නෑ මුකුත්...
    ඉල්ලුවත් දෙන්නෙත් නෑ හැබැයි...
    මොකද මම "කුණෙක්"... නොදිය යුත්තන්ට සත පහක දෙයක් දෙන්නෙ නෑ... ඒ මගෙ විදිහ..

    ඒකනං ඇත්ත ඕයි...
    මගේ තියෙන වැඩත් නවත්තල එක එකාට කාලය කැප කරන එක... ආයෙනං ඒ වැරැද්ද වෙන්නෙ නෑ මගෙන්...

    koheda oya inne :rolleyes:
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @PHBhagya ubata pissuda ban mehema gom ponnayonwa gewal walata waddagena madiwata kannat denna 😂 man wage nam rawattala gennagena ponnayata hoda wadak karala yawanne aith ponnakan nokaranna
    අපේ තියෙන අඩුපාඩු තමයි මචං...
    සමහර දේවල් තියෙනව, ඉගෙනගන්න ටිකක් කල් යනව...
    ඈයි බන් උබට එහෙම දෙයක් කරන්න හිතුනෙ. මු තුන් කුලුදුල්ද?
    සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...
    @PHBhagya මම දැකලාවත් නෑ අද වෙනකල්.මම වාහනේ ගන්නකොට ඔක්කොම උදව් උපදෙස් කලා.වාහනයක් බලලත් ආවා කොරොනා කලේ.අදටත් උදව්වක් ඉල්ලුවෙත් දෙනවා.. ඕනි දේකට සල්ලි ගාව ගත්තම ඉතිං කෙල වෙනවා.
    👍👍

    මමත් ඒන්නද මිස්?
    ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...😅
    koheda oya inne :rolleyes:
    ගම්පහ කිට්ටුව...
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අපේ තියෙන අඩුපාඩු තමයි මචං...
    සමහර දේවල් තියෙනව, ඉගෙනගන්න ටිකක් කල් යනව...

    සුළැඟිල්ල හිල් කරල ලේ ටිකක් විතරයි ගන්න හැදුවෙ... කොහෙද ඉතිං...

    👍👍

    ගෙයි හතර මායිම එකෙක් වද්දගන්නෑ මීටපස්සෙ...😅

    ගම්පහ කිට්ටුව...

    math gampaha kittuwa,
    (y) (y) (y) (y)