කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    අලුත් ඒව ටිකක් දාන්න වෙනව එහෙනං,
    මන්න පාවිච්චි කරනවද, පෝන් සයිට් වල වීඩියෝ අප්ලෝඩ් කරල තියෙනවද, තට්ට පළල තියෙනවද, ගෙදරට තලගොයි ඇවිත් තියෙනවද..
    වගේ ඒව ටිකක්...
    ප්‍රිසියා එකක් තියේනං ඔය මොකුත් බලන්නැතුව ආවැකි නෙහ් :geek:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,476
    11,221
    113
    හඳට කිට්ටුව
    යස් අයෑම්...

    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊
    @AnuradhaRa

    download.jpeg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    @PHBhagya තොට පිස්සුද යකෝ මේ නමක් ගමක් දන්නේ නැති දැන හැඳුනුම් කමක් නැති ඔන්ලයින් ෆෝරම්වල ඉන්න එවුන්ව තමන්ගේ ගෙදර ලොකේෂන් යවලා ගෙවල් අස්සේ දාගන්නේ මු මෙහෙම කරා හොඳයි තව හරිහමන් එකෙක් ආවනම් උඹට ඔහොම නෙවෙයි හොඳම එකෙන් ඇරලා යන්නේ

    ඔන්ලයින් ලයිෆ් එක ඔන්ලයින් විතරක් තියාගනින් මේවගේ ෆෝරම්වලට ඇවිල්ලා ආතල් එකක් දැනුමට යමක් අරගෙන හිටපන් නරි නාවන්න යන්නේ නැතුව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @PHBhagya තොට පිස්සුද යකෝ මේ නමක් ගමක් දන්නේ නැති දැන හැඳුනුම් කමක් නැති ඔන්ලයින් ෆෝරම්වල ඉන්න එවුන්ව තමන්ගේ ගෙදර ලොකේෂන් යවලා ගෙවල් අස්සේ දාගන්නේ මු මෙහෙම කරා හොඳයි තව හරිහමන් එකෙක් ආවනම් උඹට ඔහොම නෙවෙයි හොඳම එකෙන් ඇරලා යන්නේ

    ඔන්ලයින් ලයිෆ් එක ඔන්ලයින් විතරක් තියාගනින් මේවගේ ෆෝරම්වලට ඇවිල්ලා ආතල් එකක් දැනුමට යමක් අරගෙන හිටපන් නරි නාවන්න යන්නේ නැතුව
    අනිවා මචං... සිරා කතාව ඒක...
    මම කරපු තකතීරුම වැඩක් තමයි ඔය...👍👍
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    කවුද කවුද අපේ @PHBhagya ටයි @Stimulus mind ටයි බනින්නේ..

    උන් දෙන්නා මං මේකෙන් දැක්කා සුපිරිම personality දෙකක්.

    මගේ ban වෙච්ච ප්‍රශ්න වුණ වෙලෙත් සෑහෙන කතා කරලා තියනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    කෙලෙහි ගුණ දන්නේ නැති සක්කිලි බල්ලෙක් උබ :mad:
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    මීටපස්සෙ ගෙදරට කිරියෙ එකෙක්ව වද්දගන්න කලින් පහත සුදුසුකම් බලල ඉන්න ඕනෙ...

    දවසට ත්‍රෙඩ් කීයක් දානවද, අසනීප තියෙනවද, බොන බේත් මොනවද, රස්සාව මොකක්ද, සහෝදර සහෝදරියො ඉන්නවද, උන් බැඳලද, උන්ගෙ පවුල් ජීවිත වල තත්වෙ කොහොමද, උං කරන රස්සාවල් මොනවද, උන්ට තියෙන අසනීප මොනවද, ගෙදර බල්ලො පූසො ඉන්නවද,

    මමත් 2012 13 විතර ඉඳන් ඡන්දෙ දාල නෑ... දාපු පළවෙනි ඡන්දෙ වරදකාරී හැඟීම තාම තියෙනව...😂
    මිස් මාත් ගම්පහ. එන්නද දැං? දවසට ත්‍රෙඩ් අඩුතරමින් 2යි. අවිවාහක. 25යි. පූසො දෙන්නෙක් ඉනනවා. දැනට පූසියෙක් නෑ. හොනට් 160r එකක් තීනවා. iPhone 13 එකක් තියෙනවා. අසහනේ තමයි අසනීපේ. රස්සාව වැවිලි
    අලුත් ඒව ටිකක් දාන්න වෙනව එහෙනං,
    මන්න පාවිච්චි කරනවද, පෝන් සයිට් වල වීඩියෝ අප්ලෝඩ් කරල තියෙනවද, තට්ට පළල තියෙනවද, ගෙදරට තලගොයි ඇවිත් තියෙනවද..
    වගේ ඒව ටිකක්...
    මිස්ව මම onlyfans subscribers කරල තීන්නෙ. 💦💦💦
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    මිස් මාත් ගම්පහ. එන්නද දැං? දවසට ත්‍රෙඩ් අඩුතරමින් 2යි. අවිවාහක. 25යි. පූසො දෙන්නෙක් ඉනනවා. දැනට පූසියෙක් නෑ. හොනට් 160r එකක් තීනවා. iPhone 13 එකක් තියෙනවා. අසහනේ තමයි අසනීපේ. රස්සාව වැවිලි
    සහෝදරියො ඉන්නවද කියල නෑනෙ