gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මටනම් කිසි ප්‍රශ්නයක් නෑ. සල්ලි තියන උන් ගන්න ඕනෙ උන් ගනී. මමනම් බලන් ඉන්නෙ පික්සල් 8 එක එනකන් මගෙ 5 එක මාරු කරන්න.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මටනම් කිසි ප්‍රශ්නයක් නෑ. සල්ලි තියන උන් ගන්න ඕනෙ උන් ගනී. මමනම් බලන් ඉන්නෙ පික්සල් 8 එක එනකන් මගෙ 5 එක මාරු කරන්න.
    එකනේ. සල්ලි අපේ නම් තමන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. අනිත් උන්ට ප්‍රශ්නයක් වෙන්න බෑනේ ඒක

    එහෙම තමයි. මුළදී ලේ කෝපවෙලා කුපිත වෙනව පස්සේ හරියනවා.
    සිරාවට
    ------ Post added on Sep 13, 2023 at 7:42 PM
     
    • Like
    Reactions: RATHUHAAMI and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    මට ගන්න සල්ලි නැති නිසි අඩු පාඩුව පෙන්නුවේ. ඔය කවුරු හරි ප්‍රසන්ට් එකකට දුන්නොත් ඒ අඩු පාඩු එච්චර ලොකු එව්වා නෙවෙයි හැබැයි :p
     
    • Haha
    Reactions: SupiriKollek

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Mokakda e seen eka
    ඇමරිකානු පුරවැසියන්ට විතරයි මේ පෝන් එක දෙන්නේ, මේකේ සිම් එකක් නෑ, ඵෝන් එකේ තොරතුරු ගන්න බෑ අයිතිකාරයට හැර, 2015 ඇමරිකාවේ සැන් බර්නාඩිනෝ වල ත්‍රස්ත ප්‍රහාරයේදී ඇපල් දුන්නේ නෑ ත්‍රස්තවාදියගේ තොරතුරු FBI එකට.