Refurbished iPhones

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Refurbished iPhones වලින් උඹලට ගන්න ලැබුනොත් ඒක මොකද්ද මොඩ්ල් එක කියපල්ලකො හේතුවත් එක්ක? අලුත් මොඩ්ල් නැතුව උදා - 15, 16 වගේ ඒවා ලොකුයිනේ...ඒ වගේ ලොකු ඩිස්ප්ලේ නැති නෝමල් සයිස් හරියට iPhone SE (2020) වගේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    12 ප්‍රෝ ගෙනෙන් ලෙඩ අඩුයි ලු, ගෙනාවොත් මාත් එකක් ගන්නවා, පුළුවන් නම් සිම් වැඩ නැති එකක් හරි කමක් නෑ, මට කැමර් එක විතරයි ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    Refurbished apple ekenma nan awulak ne anith ewa wala trackers ehema tiboth.uba bank account arawa mewa okoma hack wena
     
    • Wow
    Reactions: DiksonAlex

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    7 awulk nadda eke? use karada kalin?

    තාමත් මගේ ලග පාවිච්චියට තියෙනවා. . පට්ට ගහනවා මේ ෆෝන් එක. මම ගමන් යද්දී බයික් එකේ මැප් එක දාගන්නේ මේකෙන් . වැස්සත් ෆෝන් හෝල්ඩර් එකෙන් ගලවන්නේ නෑ. බයික් එකේ යද්දී හෝල්ඩර් එකෙන් පැනල වැටිලා පාරවල් දිගේ කරනම් ගහල තියෙනවා. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වත් දාලා නැහැ , ෆෝන් කෙසින් එකක් වත් දාලා නැහැ. එත් යකා වගේ වැඩ. හව්සින් එක හීරිලා තියෙනවා විතරයි.එකේ දැනට අව්ලකට තියෙන්නේ බැටරි එක මාරු කරන්න ඕනේ එච්චරයි
     
    කොච්චර කල් ඔය බැටරියෙන් වැඩ කරනවද
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,899
    10,072
    113
    🌎
    Refurbished iPhones වලින් උඹලට ගන්න ලැබුනොත් ඒක මොකද්ද මොඩ්ල් එක කියපල්ලකො හේතුවත් එක්ක? අලුත් මොඩ්ල් නැතුව උදා - 15, 16 වගේ ඒවා ලොකුයිනේ...ඒ වගේ ලොකු ඩිස්ප්ලේ නැති නෝමල් සයිස් හරියට iPhone SE (2020) වගේ
    iPhone 8 ekak thaththa avurudu 7 use Kala.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,899
    10,072
    113
    🌎
    Refurbished kohenda ganne. ලංකාවේ ශෝප්ස් වල used කියලා තියන ඒවාද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,188
    17,621
    113
    Refurbished iPhones නම් එපා. මට පිස්සුව හොදටම තිබුන iphone 3 එකේ ඉදල 7 වෙනකන් සේරම use කලා. use කරපුව ගත්තෙ. ඒ කලේ buy and sell වගෙ ත් කලා. හම්මෝ සමහර එවට display එහෙම දෙක තුන දාල ඇති. හෙන වදයක්.

    ආයෙ used phone ගත්තෙම නෑ

    PS මුලින් ම ගත්ත iphone 3 එක තාමත් තියනව. ඒකෙ බැටරි එක මාරු කරන්න ඕනෙ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    https://www.backmarket.de/de-de/p/iphone-7

    මම මේක දැක්කා පිටරට සයිට් එකක්. මේක ගැන මොකද්ද උඹලට තියෙන අදහස...අනික මේ වගේ එකක ්ගත්තම මොකද්ද ට්‍රැක්ර්ස් දාලා ඇති කියල කවුද කිව්ව මෙකේ. කොහෙමද ඒහෙම ඒවා තියෙද කිය දැනගන්නේ

    තාමත් මගේ ලග පාවිච්චියට තියෙනවා. . පට්ට ගහනවා මේ ෆෝන් එක. මම ගමන් යද්දී බයික් එකේ මැප් එක දාගන්නේ මේකෙන් . වැස්සත් ෆෝන් හෝල්ඩර් එකෙන් ගලවන්නේ නෑ. බයික් එකේ යද්දී හෝල්ඩර් එකෙන් පැනල වැටිලා පාරවල් දිගේ කරනම් ගහල තියෙනවා. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් වත් දාලා නැහැ , ෆෝන් කෙසින් එකක් වත් දාලා නැහැ. එත් යකා වගේ වැඩ. හව්සින් එක හීරිලා තියෙනවා විතරයි.එකේ දැනට අව්ලකට තියෙන්නේ බැටරි එක මාරු කරන්න ඕනේ එච්චරයි
    software update එනවද 2025 දිත්? තව කොච්චර කාලයක් 7 වැඩකරයිද?
    ------ Post added on Dec 10, 2025 at 4:22 AM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    https://www.backmarket.de/de-de/p/iphone-7

    මම මේක දැක්කා පිටරට සයිට් එකක්. මේක ගැන මොකද්ද උඹලට තියෙන අදහස...අනික මේ වගේ එකක ්ගත්තම මොකද්ද ට්‍රැක්ර්ස් දාලා ඇති කියල කවුද කිව්ව මෙකේ. කොහෙමද ඒහෙම ඒවා තියෙද කිය දැනගන්නේ

    software update එනවද 2025 දිත්? තව කොච්චර කාලයක් 7 වැඩකරයිද?
    ------ Post added on Dec 10, 2025 at 4:22 AM

    Software updates nam enne naha samahara ewata. But system updates enawa time to time , danata thiyenne iOS 15.8.5 walata update wela. uba budget phone ekak ahuwa nisa mama 7 eka kiwwe, naththan ita uda ekakata yaman leda adu model ekakata. 11 wage , 12 ekath hodayi.
     
    • Like
    Reactions: DiksonAlex