Egypt bans the Niqab.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    This was under discussion over a number of years. Finally it has happened. Other countries should take a cue and follow.

    The Ministry of Education in Egypt has banned female students from wearing face coverings, including the Niqab, as part of an official bulletin regarding the specifications of school uniforms.

    The state-run Al-Ahram newspaper reported on Monday that Minister of Education Reda Hegazy issued a ministerial decision regarding the specifications of school uniforms for all students in public and private schools, for the new academic year 2023/ 2024.

    While the specifications did not single out the Niqab it stated that, “Hair covering for girls is not compulsory but rather optional, and it is stipulated that the covering that the female student chooses of her own will does not obscure her face.”

    Hegazy’s decision states that school students, both male and female must wear a uniform according to specifications that include “an apron and trousers for all students in the color determined by the relevant educational directorate,” for primary school students.

    The decision, reported by Al-Ahram, adds that, “The apron may be replaced by a shirt and skirt of appropriate length for girls, and a shirt and trousers for boys.”

    The ministry left it up to the education directorates to determine what students can wear during the winter.

    For students choosing to wear the hijab, the ministry said that the guardian must be aware of their daughter’s choice and ensure that it is made “based on her desire without pressure or coercion from any person or entity other than the guardian.”
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,601
    113
    අම්බකිස්ස
    ලංකාවේත් එක ලමයෙක්ට ෆෝල්ට් එක මදි,ගවුම කොටයි කියලා යුනිෆෝර්ම් එක නෑ කියලා බනිනවා,අනිකා ඔලුවේ ඉදන් පොරවන් එනවා.යුනිෆෝර්ම් නන් එකයි තියෙන්න පුළුවන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,061
    1
    57,099
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ 👇කියල තියෙන සිද්ධිය ඇත්ත. මමයි වයිෆුයි දවසක් යන්න ගිහින් ඔය ප්‍රශ්නෙ ඇද්ද NIE එකේ සික්කියො?​




    'ඇඳුමේ අත් නොතිබූ නිසා' මවකට ජාතික අධ්‍යාපන ආයතනයේ ගේට්ටුව වැසෙයි​

    ගාල්ලේ පදිංචි ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර නමැති ඇය, එම සිද්ධිය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් පළ කළා ය.
    "මම ඇඳගෙන ගිය ඇඳුමේ කිසි ම අසංවරකමක් තිබුණෙ නෑ. ඒක මගේ බෙල්ල ළඟ ඉඳලා යටි පතුල වෙනකම් දිග ඇඳුමක්. ඒක එහෙන් මෙහෙන් පලලා තිබුණෙත් නෑ. ආරක්ෂකයෝ පෙන්වපු එක ම වරද තමයි, ඒක අත් නැති ඇඳුමක්වීම. ඒකෙත් අත් නැහැ කිව්වාට ඇතුළට කපලා ඇඟ පේන විදිහට මහපු එකක් නෙවෙයි," ක්‍රිෂ්ණා පැවසුවා ය.

    "මම ගාල්ලේ ඉඳලා ගොඩක් දුර ගෙවාගෙන තමයි මහරගමට ගියේ. ඒගොල්ලෝ එහෙනම් කලින් ජනතාව දැනුවත් කරන්න ඕන. පාසල් හරහාවත් එහෙම දැනුවත් කිරීමක් කරලා නෑ. හොඳ වෙලාවට මම දුව එක්ක ගියේ. තනියම ගියා නම් මට එක්කෝ අලුතින් ඇඳුමක් ගන්න වෙනවා. නැත්නම්, පොත් නොගෙන ආපහු ගාල්ලට යන්න වෙනවා."
    ක්‍රිෂ්ණා ලෙව්කේ බණ්ඩාර ඇගේ ෆේස්බුක් සටහනේ මෙසේ ද සඳහන් කර තිබිණි:

    "අපි අධ්‍යාපනය අතින් කොතන ද ඉන්නේ? අපේ අධ්‍යාපනය නවීන ලෝකෙට ගැලපෙනව ද? සංස්කෘතිය කියන කඩතුරාවෙන් වහලා අපි මොනව ද බලාපොරොත්තු වෙන්නේ? මම අනිවාර්යෙන් පිළිගන්නවා සෑම පුද්ගලයෙක් ම තමන්ගේ වයසට, තමන්ගේ තරාතිරමට, ස්ත්‍රීපුරුෂභාවයට, තමා යන ස්ථානයට ගැලපෙන විදිහට තමන්ගේ ඇඳුම පැළඳුම තිබිය යුතු බව. ඒ වගේ ම අපි ඝර්ම කලාපයක සමකාසන්න අධික ලෙස දහඩිය දාන හිරු එළියට නිරාවරණය වෙන රටක්. අපේ රටේ අත්දිග ෂර්ට් ඇඳලා ටයි දාලා සාරි ඔසරි පොරවගෙන අමාරුවෙන් ඇදගෙන යන සංස්කෘතිය දැක්ක ම හැම දා ම දැනුණේ ලොකු අනුකම්පාවක්."

    බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ක්‍රිෂ්ණා තවත් තර්කයක් මතු කළා ය.

    "දැන් එතනින් කියන්නේ සාරි ඇඳල යන්න ඕන කියලා නම්, අත් නැති හැට්ට ඇඳපු ගුරුවරියෝ ඕන තරම් ඉන්නවා. ඒ අයට අධ්‍යාපන ආයතනය ඇතුළට යන්න දෙන්නේ නැද්ද? අනික් අතට අලෙවිසැලක් ඇයි ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රය ඇතුළේ හදන්නේ? එහෙනම් ඒක හදන්න තිබුණා පිටතින් අලෙවිසැලට ඇතුළු වෙලා පොත් ගන්න පුළුවන් විදිහේ තැනක."
    https://www.bbc.com/sinhala/articles/cv2134009z7o
     
    • Like
    Reactions: kinkon