අම්මෝ බන්

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    bima watila thiyena kola balahn

    okkoma koththamalli kola wage.

    e natath un kema walata danwa sahenna spices,

    ewagen thama marenna nathuwa berenne owa kala.

    apita bada yanne un hadana widiya mathak wela.

    lankawe street food ehemath wedi wenasak na mewath ekka
    ape spices wath na hariyata
     
    • Sad
    Reactions: NRTG and manjulabw

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,334
    113
    Jim Carrey Reaction GIF
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ හේතුව හින්දා තමයි ඉන්දියාවෙ උන් වේට්ටි අදින්නෙයි පාරෙ රෙන්නෙයි. බොගබර ආවගමන් සමනලයා තටුදිගැරියා වගේ වේට්ටිය ඈත්කරා, පාර අයිනෙ වාඩි උනා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,062
    27,453
    113
    මේ හේතුව හින්දා තමයි ඉන්දියාවෙ උන් වේට්ටි අදින්නෙයි පාරෙ රෙන්නෙයි. බොගබර ආවගමන් සමනලයා තටුදිගැරියා වගේ වේට්ටිය ඈත්කරා, පාර අයිනෙ වාඩි උනා.
    @nevermindNevergiveup චන්දිගාර් 🥴
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබලා නිකන් හිතපල්ලකො ලංකාවේ කියක් නම් පැනලා ඇතිද ඉන්දියාවේ ඔහොම චාටර් පැති වලට නේ... එහෙම පැනලා කොන්ඩ වවන් රැවුල් වවන් දෙමල ඩයල් වගේ ඉන්නවා ඇති.... සමහර විට මෙහෙ උන්ගේ නමට මරණ සහතිකත් හදලා ඇති.... ජීවිතේට අහු වෙයි ද ඉතින්....
     
    • Like
    Reactions: NRTG