එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

GHost_94

Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Rolex ekata wada Omega eka ganan ne ban
    Man nan oya wage watch 3-4k shop ekatama gihin dala baluwath ekka. Eka nan heenayak.
    ඉස්සර daytona කියන්නේ rolex lineup එකේ one of the least popular model එකක් . ඒක නිසා වෙන්න ඇති. 2019 පස්සේ තමයි hype එක පටන් ගත්තේ.

    මුලින්ම දකිද්දි price එක මැද කොමාව තිතක් විදිහට දැක්කෙ. (~ ̄▽ ̄)~
    මේ කොයි කාලේ වගේ ගත්තු photos ද?
    ------ Post added on Jan 31, 2023 at 8:45 PM
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,498
    30,552
    113
    අපායෙ දොරකඩ
    ඉස්සර daytona කියන්නේ rolex lineup එකේ one of the least popular model එකක් . ඒක නිසා වෙන්න ඇති. 2019 පස්සේ තමයි hype එක පටන් ගත්තේ.

    මේ කොයි කාලේ වගේ ගත්තු photos ද?
    ------ Post added on Jan 31, 2023 at 8:45 PM

    2013 මුල වගෙ
     
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    seiko 5 repair karanna cost eka watch eke price walata wada wadi wenwada sinhalu?
    meke thiynawa ehema.

    පිටරට නම් basic automatic එකක් නම් service වලට 100usd විතර යනවා ඉතින්.basic Seiko 5 ඒවා යේ second hand value එක 80-90 usd තමයි . ඉතින් ඔයා කිව්ව එක පිටරට නම් ඇත්ත.
    පිටරට උන් කරන්නේ seiko වලට කෙලින්ම අලුත් movement එකක් replace කරන එක.
    ඒක උන්ට ලාබයිලු.

    ලංකවේ නම් මං අහලා තියෙන්නේ basic movement එකකට rs. 5000ක් වගේ යන්නේ කියලා. තාම මගේ watch එකකට service එකක් කරන්න ඕනා වෙලා නෑ. ඒක නිසා 1st hand experience එකක් නෑ.

    Me Seiko 5 snxs eka ne😍
    Rolex Oyster perpetual එකට ගොඩක් similar නිසා මේ model එක ගොඩක් famous.
    maxresdefault.jpg
     
    • Like
    Reactions: rukshrulz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,627
    66,885

    View attachment 197714
    Blue dial ekath patta bn ubeda
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,834
    16,691
    113
    Colombo
    පිටරට නම් basic automatic එකක් නම් service වලට 100usd විතර යනවා ඉතින්.basic Seiko 5 ඒවා යේ second hand value එක 80-90 usd තමයි . ඉතින් ඔයා කිව්ව එක පිටරට නම් ඇත්ත.
    පිටරට උන් කරන්නේ seiko වලට කෙලින්ම අලුත් movement එකක් replace කරන එක.
    ඒක උන්ට ලාබයිලු.

    ලංකවේ නම් මං අහලා තියෙන්නේ basic movement එකකට rs. 5000ක් වගේ යන්නේ කියලා. තාම මගේ watch එකකට service එකක් කරන්න ඕනා වෙලා නෑ. ඒක නිසා 1st hand experience එකක් නෑ.
    ඔයා ගාව seiko 5 එකක් තියනවද? දැන් කොච්චර කල් use කරනවද? normally service එකක් කරන්න ඕනෙ කොච්චර කාලෙකින්ද?
    wimaladharma brothers & wimaladharma and sons එකේ seiko 5 වල price එකකට එකක් වෙනස්.
    ex - wimaladharma brothers - 40,000
    wimaladharma and sons - 75,000
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Blue dial ekath patta bn ubeda
    Na na. බං. Google ඒකන් ගත්තේ image එක.
    ඔයා ගාව seiko 5 එකක් තියනවද? දැන් කොච්චර කල් use කරනවද? normally service එකක් කරන්න ඕනෙ කොච්චර කාලෙකින්ද?
    wimaladharma brothers & wimaladharma and sons එකේ seiko 5 වල price එකකට එකක් වෙනස්.
    ex - wimaladharma brothers - 40,000
    wimaladharma and sons - 75,000
    නෑ නෑ . මං ගාව seiko 5 එකක් නෑ. මං seiko 5 එකක් ගන්න ගිහිල්ලා orient bambino v4 එකක් ගත්තේ.😅.

    wimaladharma brothers තමයි නියම agent.
    wimaladharma and sons reseller කෙනෙක් විතරයි. Sons ලා මං දැකලා තියෙන සක්කිලීම company එකක්. Boru ගණන් දාන්නේ.
    ------ Post added on Feb 19, 2023 at 12:33 PM
     
    Attachments

    • IMG_20230219_122916.jpg
      IMG_20230219_122916.jpg
      537.1 KB · Views: 58
    • Like
    Reactions: rukshrulz

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Na na. බං. Google ඒකන් ගත්තේ image එක.

    නෑ නෑ . මං ගාව seiko 5 එකක් නෑ. මං seiko 5 එකක් ගන්න ගිහිල්ලා orient bambino v4 එකක් ගත්තේ.😅.

    මගේ Orient 2nd Generation Esteem එකක් තියනවා . ඊයේ ඒක වැටිලා glass එක කැඩුන. දැන් එලියට damage එකක් නෑ .. ඇතුලේ විදුරු කටු .. glass එක replace කරගන්න තැනක් දන්නවද ?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    මගේ Orient 2nd Generation Esteem එකක් තියනවා . ඊයේ ඒක වැටිලා glass එක කැඩුන. දැන් එලියට damage එකක් නෑ .. ඇතුලේ විදුරු කටු .. glass එක replace කරගන්න තැනක් දන්නවද ?
    Flat mineral glass එකක් නේ තියෙන්නේ?
    ඕනම watch repair shop එකකට පුළුවන්.
    Original quality එක නම් sure නෑ. Replacement glass එකේ ගනකම වෙනස් වෙන්න පුළුවන් නිසා.
    නැත්නම් agent ගාවට අරන් යන්න.
    wimaladharma brothers pettah . Showroom එකේ උඩ තට්ටුවේ workshop එක තියෙන්නේ.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Seiko Celebrates 55 Years Of Seiko 5 Sports line with a Bruce Lee special edition.
    The model is Seiko 5 SRPK39
    Watch will be limited to 150,000 pieces
    Price will be €520s = around 180,000 LKR in current exchange rate.
    Seiko-5-Bruce-Lee-6.jpg
    IMG_20230914_225833.jpg
    Seiko-5-Bruce-Lee-4.jpg

    Bruce Lee was a big fan of Seiko 5 watches.
    That's why Seiko had decided to honour him with this limited edition.
    Bruce-Lee-Seiko-5-Sports-2.jpg

    ------ Post added on Sep 14, 2023 at 11:05 PM
     
    • Like
    Reactions: Ysa Karu

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Seiko Celebrates 55 Years Of Seiko 5 Sports line with a Bruce Lee special edition.
    The model is Seiko 5 SRPK39
    Watch will be limited to 150,000 pieces
    Price will be €520s = around 180,000 LKR in current exchange rate.
    View attachment 214596View attachment 214597View attachment 214598

    Bruce Lee was a big fan of Seiko 5 watches.
    That's why Seiko had decided to honour him with this limited edition.
    View attachment 214599
    ------ Post added on Sep 14, 2023 at 11:05 PM
    Meke kisima bruce lee gathyak nane
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Meke kisima bruce lee gathyak nane
    මේකේ dial එකේ ඉන්න dragon ලෝගෝ එක bruce lee ගෙ drawing එකක් based ලු.
    Rotating brezel එකේ ගහලා තියෙන්නේ,
    Bruce lee invent කරපු "Jeet Kune Do" martial art එකේ quote එකක් ලු.
    “Using no way as way; having no limitation as limitation.”

    Case back එකේ තියෙන්නේ Jeet Kune Do ලෝගෝ එක.

    straps 2ක් එනවා. එකක් black leather with silver stitching, inspired by traditional Kung Fu clothing.
    ඒ strap එකේ backside එකේ bruce lee ගේ painting එක based pattern එකක් තියෙන්නේ
    අනික bright yellow nylon strap with a black stripe , එක bruce lee ගේ ප්‍රසිද්ධ enter the dragon track suite එක inspired ලු.
    Watch box eke inside lid එකේ bruce Lee ගෙ sign එක තියෙනව.
     
    • Like
    Reactions: Ysa Karu