කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    @Stimulus mind වට්ද පක් අනේ මේ 😁 ටෝකිං 😆
    some-men-just-want-to-watch-the-world-burn.gif
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    batalu hama rent ekata denna barida
    @Stimulus mind
    @PHBhagya
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,013
    9,817
    113
    ඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්‍රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්‍රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.
    වැදගත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම

    tumblr_n7sm0mij3L1td7wmfo1_400.gif


    AnuradhaRa said:
    පට්ට කුණෙක්
    යස් අයෑම්...

    ඔයා කොන්ඩම් එකක් කියලා ශොපින් බෑග් එකක් දීලා රැවැට්ටුවා නේ ;)

    670178245.gif

    ------ Post added on Sep 19, 2023 at 7:41 PM
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    ඇයි හරකෝ මේ වගේ ත්‍රෙඩ් බම්ප් කරල අර පොන්නයට ඇටෙන්ෂන් දෙන්නෙ????? @priyade
    මුන්ට කියල වැඩක් නෑ. ඌටම බැන බැන ඌවම ෆෝම් කරනව.
     
    • Dislike
    Reactions: AnuradhaRa