me lagadi hamba una ,
kadeta badu ganna awith
eki mage muna dakkath mathaka na ekita,
awurudu 10 ta passe
kadeta badu ganna awith

eki mage muna dakkath mathaka na ekita,

awurudu 10 ta passe


Wifeta kalin affairs tibila nedda bn.වයිෆ් අදටත් රණ්ඩු කරනවා කලින් love එක ගැන කියලා
Kellage amma teacher kenek. Ubla denna mal kadala loku phone bill1k kellage gedarata awa kathawa neda meපලවෙනි ලව් එක අපේ ගෙදරට පහල ගෙදර කෙල්ලෙක්.ඒක ලව් එකක් කියන්නත් බෑ බස් එකේ කතා කර කර එනවා දැක්කම හිනා වෙනවා දෙන්නම එකට නාන්න ඇලට යනවා.මේ මම 9 වසරෙදි.
මගෙ ෆස්ට් ලව් එක කියල මම හිතන්නෙ ඒ ලෙවල් පටන් ගන්නකොට තිබුන එක.මම ඒ කෙල්ල ගැන මේකෙ කියලත් තියෙනවා.අර අපේ ලෑන්ඩ් එකට කෝල්ස් අරන් උදේ ඉඳන් හවස් වෙනකම් කතා කරපු කෙල්ල.මම ඇත්තටම ආදරේ කියල කරේ ඒකිට.හැබැයි අපි වෙන් උනා.එයාගෙ වැරැද්දක් නිසා.මගෙන් සමාව ඉල්ලුවත් මම දුන්නෙ නෑ.අඬ අඬ මාස ගානක් ආවා.අන්තිමට ඒක වෛරයකට පෙරලුනා.උඹලා Fatal Attraction ෆිල්ම් එක බලල තියෙනව නම් ඒකෙ ඉන්න Alex වගේ හැසිරෙන්න ගත්තා එයා.ඒක මට මාර වදයක් උනා.ඒ වගේම එයා පොඩි පොඩි සම්බන්ධකම් ගොඩක පැටලුනා.නමත් කැත කරගත්තා.මට කරදර කරන එකත් ටික ටික අඩු වෙලා ගියා.ඊට පස්සෙ සෑහෙන කාලෙකින් මට එයාව මතක් උනේවත් නෑ.පෙරේදා මගෙ යාලුවගෙ වෙඩින් එකේ තෑන්ක් යූ කාඩ් එක බලන්න උන්ගෙ වෙඩිම කරපු ෆොටෝග්‍රැෆර්ගෙ පේජ් එක බලද්දි එයාගෙ වෙඩිමේ තෑන්ක් යූ කාඩ් එක තිබුනා.එයා බැඳලා.අතීතෙ ආයෙ ඇස් ඉස්සරහ මැවුනා.එයා සතුටින් ඉන්නව කියල දැනුනා.ඉතින් මටත් සතුටුයි.මේ ත්‍රෙඩ් එක දැක්කෙත් හිත ටිකක් කැලතිලා තියෙන වෙලාවක.
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ..
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුනාවේ..
)
Duwata hari try kranna tibbeපස්සේ දැනගත්තේ මැරි කරලා මට වඩා අවුරුදු 4ක් බාල දුවෙකුත් ඉන්නවා කියලා![]()
ukula == Pumka ned?උකුලට
ඊයා බන්, ඒකි අම්මගේ ලගින්වත් තියන්න බෑDuwata hari try kranna tibbe
Hay, those Animes were popular during the late 90's. I had the same crush on those girls.ow iskole 8 wasare innakota liyanna gatta pothe cover eke hitiya japan kella
Mulinma adare kare bakeriye uncleta cream banis walata asa nisa