පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    පලවෙනි ලව් එක අපේ ගෙදරට පහල ගෙදර කෙල්ලෙක්.ඒක ලව් එකක් කියන්නත් බෑ බස් එකේ කතා කර කර එනවා දැක්කම හිනා වෙනවා දෙන්නම එකට නාන්න ඇලට යනවා.මේ මම 9 වසරෙදි.

    මගෙ ෆස්ට් ලව් එක කියල මම හිතන්නෙ ඒ ලෙවල් පටන් ගන්නකොට තිබුන එක.මම ඒ කෙල්ල ගැන මේකෙ කියලත් තියෙනවා.අර අපේ ලෑන්ඩ් එකට කෝල්ස් අරන් උදේ ඉඳන් හවස් වෙනකම් කතා කරපු කෙල්ල.මම ඇත්තටම ආදරේ කියල කරේ ඒකිට.හැබැයි අපි වෙන් උනා.එයාගෙ වැරැද්දක් නිසා.මගෙන් සමාව ඉල්ලුවත් මම දුන්නෙ නෑ.අඬ අඬ මාස ගානක් ආවා.අන්තිමට ඒක වෛරයකට පෙරලුනා.උඹලා Fatal Attraction ෆිල්ම් එක බලල තියෙනව නම් ඒකෙ ඉන්න Alex වගේ හැසිරෙන්න ගත්තා එයා.ඒක මට මාර වදයක් උනා.ඒ වගේම එයා පොඩි පොඩි සම්බන්ධකම් ගොඩක පැටලුනා.නමත් කැත කරගත්තා.මට කරදර කරන එකත් ටික ටික අඩු වෙලා ගියා.ඊට පස්සෙ සෑහෙන කාලෙකින් මට එයාව මතක් උනේවත් නෑ.පෙරේදා මගෙ යාලුවගෙ වෙඩින් එකේ තෑන්ක් යූ කාඩ් එක බලන්න උන්ගෙ වෙඩිම කරපු ෆොටෝග්‍රැෆර්ගෙ පේජ් එක බලද්දි එයාගෙ වෙඩිමේ තෑන්ක් යූ කාඩ් එක තිබුනා.එයා බැඳලා.අතීතෙ ආයෙ ඇස් ඉස්සරහ මැවුනා.එයා සතුටින් ඉන්නව කියල දැනුනා.ඉතින් මටත් සතුටුයි.මේ ත්‍රෙඩ් එක දැක්කෙත් හිත ටිකක් කැලතිලා තියෙන වෙලාවක.

    පරවුනත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ..
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුනාවේ..
    Kellage amma teacher kenek. Ubla denna mal kadala loku phone bill1k kellage gedarata awa kathawa neda me
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    first love එකක් නම් නෑ, first crush එක නම් මතකයි
    grade 8 english උගන්වපු මැඩම්, මාත් එක්ක මාර ෆිට්.
    පට්ට ලස්සනක් තිබුණේ අක්කා කෙනෙක් වගේ

    ෆිට් කියන්නේ ලගට ඇවිල්ලා වෙනම අහනවා homework කරාද කියලා
    මං කරලා නැත්නම් අනිත් එවුන්ගේ check කරන්නෙත් නෑ මට ගහන්න වෙන නිසා
    (serious කියන්නේ, පුලුවන් නම් විශ්වාස කරන්න ;))

    පස්සේ දැනගත්තේ මැරි කරලා මට වඩා අවුරුදු 4ක් බාල දුවෙකුත් ඉන්නවා කියලා :(
    Grade 10 වලදි ඒකි ඉස්කෝලෙන් ගියා වලියක් දාගෙන. ගෙදර ඇවිල්ලා ඇඩුවා හොදටම
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,605
    8,761
    113
    kandy
    ලව් එකක් තිබුනේ නෑ . ක්‍රෂ් එකක් තමයි මට තිබුනේ .. මුලිනම හිත ගියේ එයාගේ උකුලට. ඊළගට මූනට. කොට ලස්සන කන් දෙකක් තිබුනේ ..
    ඉස්කෝලේ ගියේ නුවර උසස් බාලිකාවට .
    AL පස්සේ කිසිම තොරතුරක් නැති උනා .
    දැන් බැඳලා බබෙකුත් ඉන්නවා ..
    FB එකේ දකිනවා ..
    එත් ඉස්සර ඉස්කෝලේ යන කාලේ වගේ feel වෙන්නේ නෑ ..

    මතකය ලස්සනයි ඊට වඩා ..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Duwata hari try kranna tibbe
    ඊයා බන්, ඒකි අම්මගේ ලගින්වත් තියන්න බෑ
    පස්සේ හිතුණා හදාගන්න ගත්ත එකෙක්වත්ද කියලා
    නැත්නම් කොහොමද අම්මා අක්කා කෙනෙක් වගේ වෙන්නේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,532
    11,294
    113
    හඳට කිට්ටුව
    Mulinma adare kare bakeriye uncleta cream banis walata asa nisa

    පුම්කේ

    images (19).jpeg