මෙට්ට HELP

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    කොහු මෙට්ට වර්ග 2ක් තියෙනවලු

    කොහු පන්ච් මෙට්ට සහ කොහු රබර් මෙට්ට..

    මේ දෙකේ වෙනස මොකක්ද?

    කොඳු ඇට පේලියෙ ගැටලුවක් තියෙන කෙනෙකුට ගැලපෙන්නෙ කෝකද ?
     
    • Like
    Reactions: kinkon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    කොහු මෙට්ට වර්ග 2ක් තියෙනවලු

    කොහු පන්ච් මෙට්ට සහ කොහු රබර් මෙට්ට..

    මේ දෙකේ වෙනස මොකක්ද?

    කොඳු ඇට පේලියෙ ගැටලුවක් තියෙන කෙනෙකුට ගැලපෙන්නෙ කෝකද ?
    d10dfa5fd9d27e24ce9e774837ea7974.jpg
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113

    Rubberized Coir Mattress​

    මේ කියන්නෙ රබර් මිශ්‍ර කොහු මෙට්ට ... මේක coir punch metress වලින් වෙනස් වෙන්නෙ කොහොමද කියල හොයන්නෙ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කොහු එක, හැබැයි මල ජරාවක්
    අපේ තාත්තා නිදාගන්නේ ඕකක කොන්දේ අමාරුවක් තියෙන නිසා
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    Latex ගන්න

    රස්නෙයිද ? කොහු මෙට්ටයක් (ඝන මෙට්ට) තමයි හොයන්නෙ

    කොහු එක, හැබැයි මල ජරාවක්
    අපේ තාත්තා නිදාගන්නේ ඕකක කොන්දේ අමාරුවක් තියෙන නිසා
    ඇයි ජරාවක් කියන්නෙ ?

    කොන්ද අමාරු තියෙන අයට ගැලපෙන මෙට්ට
    ------ Post added on Sep 16, 2023 at 7:53 PM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ කියන්නෙ රබර් මිශ්‍ර කොහු මෙට්ට ... මේක coir punch metress වලින් වෙනස් වෙන්නෙ කොහොමද කියල හොයන්නෙ

    owa thama godak orthopedic metress.
    coir punch gana nam dan na
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    කඩ වලින් ඇහුවම... " තියෙන්නෙ මේ මෙට්ට තමයි " කියනව වෙනස මොකක්ද කියල පැහැදිලි නෑ ..

    ඒකයි හෙව්වෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,504
    1
    57,625
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොඳු ඇට පේලියෙ ගැටලුවක් තියෙන කෙනෙකුට ගැලපෙන්නෙ කෝකද ?

    Orthopedic mattress එකක් ගන්න. Showroom එකකට ගිහින් ලෙඩාට පොඩ්ඩක් හාන්සිවෙලා බලල ගත්ත නම් තමයි හොඳ

    https://www.hayleysmattress.com/product/orthopaedic/

    https://www.singersl.com/products/furniture/mattress-spring/orthepedic

    https://arpicofurniture.com/shop/bedroom/ortho-plus-medi-spring-mattress/
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    දැන් මෙට්ට හදන තැන් ඇත්තෙම නැති තරම් ......

    ආර්පිකෝ / සිංගර් වල තියෙන authopidic මෙට්ට රස්නෙයි..

    ආර්පිකෝ authopidic මෙට්ටෙ වහින කාලෙට ගැටළුවක් නැති වුනාට වහින්නෙ නැති දවස්වලට හරි රස්නෙයි ... ඒකයි කොහු මෙට්ට හෙව්වෙ ...

    කොහු මෙට්ටෙට කවරයක් දාල ෂීට් දෙකක් දැම්මම හොඳයි කියල කියනව
    ------ Post added on Sep 16, 2023 at 8:13 PM
     
    Last edited: