අද දවල්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඒක අස්සෙන් නංගිගේ කකුලට විසබීජයක් ගිහින්. ඩොක්ටර් කිව්ව බෙහෙත් ගන්ඩ බැරි උනොත් කකුල කපන්ඩ වෙයි කිව්වා.
    අද ඔසුසලත් වහලා. හෙට සදුදා නිසා දිග පෝලිමක් ඇති. පට්ට අසරන වෙලා ඉන්නේ. අම්මගේ පැන්ෂන් එකටත් තව කල් තියනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    අලුත් ත්රෙඩ් එකක් ඕපන් කරලා දාපන්
     
    • Like
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මාව තේරැම් ගන්ඩ උබලට බෑ

    නංගිගේ බෙහෙත් වලට සතියකට රැපියල් 4870 යයි කියලා පාමසියේ අයියා කව්වා
    ------ Post added on Sep 16, 2023 at 9:35 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මාව තේරැම් ගන්ඩ උබලට බෑ

    නංගිගේ බෙහෙත් වලට සතියකට රැපියල් 4870 යයි කියලා පාමසියේ අයියා කව්වා
    ------ Post added on Sep 16, 2023 at 9:35 PM
    Account nommare danna uncle API salli dannam
     
    • Haha
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    වතුර හිර වෙන්නේ කොහොමද කෙසෙල් ගෙඩිය කොහෙද ගහ ගත්තේ?
    මගේ වේලාව හොද නෑ කියලා පන්සලේ හාමුදුරැවොත් කිව්වා. නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවලු

    Account nommare danna uncle API salli dannam
    මම හිගන්නෙක් නෙමේ.
    කිරියට බරක් වෙන්ඩත් මම කැමති නෑ.
    උබට කෑමති නං මට රැපියල් 5000 එවපං.
    අම්මගේ පැන්ෂන් එක ලැබුන ගමන් දෙන්නං
    ------ Post added on Sep 16, 2023 at 9:50 PM
     
    • Haha
    Reactions: elakiriaddict

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගේ වේලාව හොද නෑ කියලා පන්සලේ හාමුදුරැවොත් කිව්වා. නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවලු

    මම හිගන්නෙක් නෙමේ.
    කිරියට බරක් වෙන්ඩත් මම කැමති නෑ.
    උබට කෑමති නං මට රැපියල් 5000 එවපං.
    අම්මගේ පැන්ෂන් එක ලැබුන ගමන් දෙන්නං
    ------ Post added on Sep 16, 2023 at 9:50 PM
    Uba anuge fake ekakda kiyalath hithnwa dannm
     
    • Like
    Reactions: elakiriaddict

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,546
    9,279
    113
    තාත්තට කී පාරක් මැරෙන්ඩ ගැහුවද බන්
    දැන් කී වතාවක් ඒ මනුස්සයා මැරිලා ඉපදුනාද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,106
    31,867
    113
    ඒක අස්සෙන් නංගිගේ කකුලට විසබීජයක් ගිහින්. ඩොක්ටර් කිව්ව බෙහෙත් ගන්ඩ බැරි උනොත් කකුල කපන්ඩ වෙයි කිව්වා.
    අද ඔසුසලත් වහලා. හෙට සදුදා නිසා දිග පෝලිමක් ඇති. පට්ට අසරන වෙලා ඉන්නේ. අම්මගේ පැන්ෂන් එකටත් තව කල් තියනවා.
    Eka assa kiwe?
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Mata maalu tikak oni ewanna barida. Commission ekak ganin uba
    මට ඩ්රයිවින් බෑනේ බං. බර උස්සන්ඩත් අමාරැයි. ගන්න බෙහෙත් වලට එක අතක් වෙව්ලනවා.
     
    • Wow
    Reactions: elakiriaddict