පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

Mint90

Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    ප්‍රථම ආදරේ ආදරෙන් මතක් කරපු හැමෝටම

    800px-Heart_coraz%C3%B3n.svg.png
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Wifeta kalin affairs tibila nedda bn.
    love scene 2ක් තිබිලා තියෙනවලු බං.. මං විස්තර අහන්නෙ නෑ.. අතීතෙ දේවල් අවුස්සලා වැඩක් නෑ නෙ.. හැබැයි ඒ උන්දෑ ඒකෙ අනිත් පැත්ත.. පුරාවිද්‍යඥයෙක් කැණීම් කරනව වගේ.. 🙃
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඉඳහිට මතක් වෙනව ..සමහර වෙලාවට පොඩි දුකකුත් දැනෙනව ....දකින වෙලාවලුත් තියෙනව . ඒ වෙලාවට සුන්දර අතීතය මතකෙට එනව .... අපි කවුරුවත් දැන් ඉස්සර හිටපු පොඩි ලමයි නෙවෙයිනෙ කියල හිත හදාගන්නව 😍😢😎
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,814
    1
    49,925
    113
    ප*යාගල
    sorry.com
    පලවෙනි ක්‍රශ් එකක් තමයි තිබුනෙ .එයයි මමයි එකම වයසේ. එකම පන්තියෙ.1 වසරෙ ඉදල 5 වසර වෙනකන්ම හැමදාම අපි දෙන්නා එක ලග හිටියෙ. මේකිගෙ ඔලුවෙ තඩි දුවනවා ඉදල හිටල. මම ටොක්කක් ඇනලා තඩියා අරගෙන විසි කරනව. ඒ 2003 දි.එත්කොට මම 4. පොඩි කාලෙදි නම් ක්‍රශ් එකක් තිබුනෙ නෑ යාලුකමක් විතරයි.

    ඊටපස්සෙ අපි ශිශ්‍යත්වෙ කරල වෙන ඉස්කොලෙකට ගියා. දෙන්නම එකම ඉස්කෝලට සෙට් වුනේ හැබයි එකම පන්තියට සෙට් උනේ නෑ. ඔහොම කාලය ගෙවිල ගියා අපි AL වෙනකන්ම ආවා. ඔන්න 2011 අවුරුද්දෙ අපි දෙන්නා එකම සබ්ජෙක්ට් එක තෝරගෙන එකම AL පන්තියට සෙට් වුනා.

    අපෙ ඉස්කොලෙ හැම අවුරුද්දකම ඉස්කොලෙ නිර්මාතෘ සිහිකරලා දානයක් දෙනව.එදාට මුලු ඉස්කොලෙටම කෑම හම්බෙනව. එදා මම බත් කාලා පිගාන හෝදන්න යන්න හදනකොටම මේකි කොහෙන්ද මතුවෙලා "කෝ මට දෙන්න මම හෝදන්නම්" කියල පිගානත් උදුරගෙන ගියා. මට ඒක හිතට වැදුනා සුපිරියටම. මේකි හැමදාම මාත් එක්ක කතාකරද්දි කෙලින් මුණ බලන්නෙ නැ ඇබරෙනව. මම දන්නෙ නෑ ඒකි මට කැමතිද නැද්ද කියන්න පොඩි කාලෙ එකට ඉදල පුරුදු වෙලා ජිවිත කාලේටම ඉන්න තිබ්බනම් කියල හිතුනා. අපෙ ක්ලාස් එක එච්චර හොද ක්ලාස් එකක් නෙමෙයි චාටර් උන් හිටියෙ. මෙකි අකමැති උනොත් මම චාටර් වෙයි කියල හිතල මම කිව්වෙ නැ. එ දවස්වල ෆොන් අරන් දීල තිබුනෙ නැ අපි දෙන්නටම ගෙදරින්. එක නිසා මැසෙජ් එකක්වත් දාන්න විදියක් තිබුනෙ නැ.

    ඊටපස්සෙ අපි AL කරලා වෙන් උනා. මම ෆේල් උනා. එයා නර්සින් ගියා කියල ආරන්චි උනා. මම ජොබ් එක කර්න්න කොලබ ගියා. එයත් ගමෙන් ගිහිල්ලාද මන්ද එක පාරට අතුරුදන් උනා. මම ගෙදර එන හැම පාරම මෙයා කොහෙද කියල දන්න උන්ගෙන් අහල හොයල බලනව ඒත් විස්තරයක් හොයාගන්න බැරි උනා. අම්පාරෙ ඉන්න්ව කියල තමයි අන්තිමටම දැනගන්න ලැබුනෙ. ඔහොම ඔහොම අවුරුදු 10ක් ගෙවිලා ගියා.

    ගිය සතියට කලින් සතියෙ මට එයාව හම්බුනා. එය දැන් බැදල චූටි බබෙකුත් ඉන්න්ව. මාව දැකල මාත් එක්ක කට පුරා හිනා උනා. ඒකිව මාව ආයෙ අතීතෙට ඇදිල ගියා. ඒ සිදුවීමත් එක්ක ජීවිතේ සොදුරුම මතකයන් ගොඩාක් මට නැති උනා වගේ දැනුනා.ඔය විදියට ජිවිතෙ තවත් සොදුරු කඩයිමක් ඉවර උනා.

    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ 😭

    Mn nm meyaage garage eke akkata. Nama mathak wenne ne me welawe.
    bonnie
    ------ Post added on Sep 16, 2023 at 11:16 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Still friends... Eyawa banda nam mey wena kota divorce.. sure.thamath yaluwek wage innawa.. School gang eke ne.. ekai.. ..that women did way worst shit to me so.. i am extremely happy with my wife.. she is the one who taught me what love is.. gewal walin case awath awrudu 8 allan indala kohoma hari permission aran banda..
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මචන් introvert වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ ලව් එකකට යන්න. උබ කිසි කමකට නැති මෙලෝ දෙයක් නැති වගකීමක් ගන්න බැරි නිකමෙක් වගේ එකෙක් නෙමෙයි නම් බය නැතුව කෙල්ලෙක්ට ටෝක් කරපන්. ගොඩක් උන් එක්කෝ ක්‍රශ් එක හරි ඩ්‍රීම් ගෑනි හරි මොකක් හරි හුත්තක් කියාගෙන, ලොවෙත් කැමති නොවෙන, එක ම ගෑනියෙක් පස්සෙ දිගට ම වැටිලා ඉන්න එක. වටේ ම ඉන්න ගෑනුන්ගේ කිබි siබින්න කියලා නෙමෙයි කියන්නෙ. එක්කෝ නැත්නම් කැමත්ත අහලා අකමැති උනා ම ඒක දරා ගන්න බැරුව තමන් ගැන කලකිරෙනවා එහෙම නැත්නම් කෙල්ලට බලපෑම් කරනවා. ඒ දෙක ම නොවී reject උනා ම මිනිහෙක් වගේ නැගිටලා වෙන කෙනෙක්ට ට්‍රයි කරන්න. අකමතැති උනා කියලා ලැජ්ජ වෙන්න පොලවේ හැපෙන්න ඕන නෑ. කොහොම නමුත් එක පාර ගොඩක් රන් කරන්නත් එපා.හම්බ වෙන කෙල්ලට හොදට ආදරේ කරන්න වෙන ගෑනු ගැන වද වෙන්නත් එපා.ඒක introvert කෙනෙක්ට කරන්න බැරි නෑ


    Mmmmmmmmmm....this reminds me of someone I knew.

    When I was in school, I was an introverted person (not extremely introverted), and I didn't have many friends. I didn't have any social media accounts, and I didn't like to travel or hang out with friends. Home was my comfort zone.

    When I was in grade 12, I started a relationship with a boy who was extremely extroverted. He had so many friends, was on all social media platforms, traveled, hung out with friends, and went to parties - his life was full. But when it came to me, he was the only person I talked to and hung out with.

    At the beginning of the relationship, everything was right. We felt like soulmates and had a bond that was so special, words can't describe it (he's still very special to me).

    But after a year or two, I felt that he wasn't giving me his attention. He barely checked my messages, was online with his friends, but when I texted him, he didn't even open my messages. I felt insecure and depressed at the same time, overwhelmed by loneliness. So, I tried to get his attention by being possessive and controlling, attempting to change him, even though it was neither his fault nor mine.

    Every relationship should have a balance. If you're introverted, make sure to date someone with whom you feel secure. It doesn't matter if they're introverted, extroverted, or ambivert; the key is finding someone who understands you and your situation.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මේකේ බැදලා ඉන්න නාකි හම්පඩයොන්ගේ කතානම් සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතා වගේ. Love මතක් වුනාමනම් දැන් හිනා යනවා. පුක ඉරාගෙන කොහෙවත් යන චූ පැත්තක් නිසා නැහුනේ බොරුවට කියලා හිතෙනවා.