මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක ඉතිහාසගත වන දිනයක් බන්. ය බලන්නේ නැහැනේ. කොටනවා එකෙක් හරි මැච් බලන්න සෙට් වෙමු කිව්වොත්. මීට වඩා හොදයි #@$%^&
    බඩ බලං ඇති දැං බයිට් වලට පස්සෙං බෝතලේ එනකං :lol:

    wassane bn ekai plan eka awul giye.
    අන්නේකයි
    ------ Post added on Sep 17, 2023 at 5:24 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කැරිම පොන්නයො ටිකක්. කාලකන්නි වේස බල්ලෝ ටිකක් ලංකාවේ ටීම් එක නම්. 😑
    සලනි එක්ක ඇවිත් චියර් කරේ නැති හින්ද මෙහෙම වුණා වෙන්න බැරිත.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    IMG-20230917-WA0004.jpg
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ude prediction

    අද කනව ලංකාව කෑමක්. සුපිරියට. ඉතිහාසගත කෑමක් කනව. වැඩියෙම ලකුණු ගහන්නෙ වෙල්ලාලගේ ගෙ bowl වලට අද. 60+ ගහනව. කුසල් ලකුනු 5ට LBW යනව. පළවෙනි overs 10 ඇතුලෙ wicket 4ක් හෝ 5ක් යනව. ඔක්කොම 210ට අඩුවෙන් ALL out වෙනව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,866
    113
    මම මැච් බලන්නේ නැහැ. අද කට්ටියගේ උනන්දුව නිසා අපිත් සෙට් උනා. යකෝ බයිට් බාගයක් තව හදන ගමන්. යාලුවෝ ටිකත් ගියා. බයිට් ටික රෑට කනවා. අය මැච් නොබලා ඉන්නම තීරණේ කළා. අපරාදේ ලස්සන ඉරිදා දවස.
    මේ ඉන්නෙ වස්ති... :rofl: :rofl: