මං සංගක්කාරලෑ කාලෙවත් මැච් බැලුවෙ නැහ් බං FB එකේ ගෝසාව මොකද්ද බලන්න ගිහිං දැක්කෙDanda bite tika hadala iwara une. Paw uba![]()
නෑනෙ, ගෙදරටම ඇවිත් මෙහෙම ගහල ගියෙ මොන ටීම් එකටද?ඇයි මේවා මීට කලින් මේවා දැකලා නැද්ද
අහ් මේක 20 Overs නෙමෙයිදT20 කියලා හිත හදා ගනිං බං
හෙට වෙනුවෙන් අද ඉතිරි කරමුගෙනාපු බෝතලේ ඉවර උනෙත් නෑ...
ඔව් නේ? කලින් බලද්දි 50/9 තිබ්බේall out da![]()
ඊයෙ පෝළිමේ ඉඳල ටිකට් ගත්ත අයත් ඇතිඅපරාදේ හොද කෑලි ටිකක් මැචි එක බලන්න අද බැහැල හිටියා..
මං සංගක්කාරලෑ කාලෙවත් මැච් බැලුවෙ නැහ් බං FB එකේ ගෝසාව මොකද්ද බලන්න ගිහිං දැක්කෙ
අද රෑට බතුයි බයිටුයිබොන්න පටන් ගත්තෙත් නෑ. බයිට් එකට හදපු එක රෑට කාල නිදාගන්නව.

ඔව්වෝයි දැන් නම් මැච් එක බලන්න තිබ්බෙ කියල හිතෙනවපැයකට විතර කලින් fb post දැකල දරන් ගෙදර ඇවිත් බලන්න හිතනකොට මේකද වෙලා තියෙන්නෙ. වෙලාවට බැලුවෙ නැත්තෙ![]()

අද ලංකාවෙන් බාගයක් විතර රෑට බතුයි බයිටුයි කයි වගෙයිමම මැච් බලන්නේ නැහැ. අද කට්ටියගේ උනන්දුව නිසා අපිත් සෙට් උනා. යකෝ බයිට් බාගයක් තව හදන ගමන්. යාලුවෝ ටිකත් ගියා. බයිට් ටික රෑට කනවා. අය මැච් නොබලා ඉන්නම තීරණේ කළා. අපරාදේ ලස්සන ඉරිදා දවස.
අද රෑට බතුයි බයිටුයි
ඔව්වෝයි දැන් නම් මැච් එක බලන්න තිබ්බෙ කියල හිතෙනව
අද ලංකාවෙන් බාගයක් විතර රෑට බතුයි බයිටුයි කයි වගෙයි
------ Post added on Sep 17, 2023 at 5:19 PM