original warrenty daLenovo legion pro 5 laptop ekak gatta. Battery life chore chora. Return karanna puluwanda kiala bala bala inne.
koheda bn site ekaදැන් මේ දවස් වල තියෙනවා.
ඊයේ දාලා තිබ්බ idepad slim 3 කියලා model එකක්
3 Year කියන්නේ = අවුරුද්දක් වොරන්ටි ඉතුරු 2 සර්විස් වොරන්ටි නේ බන්Lenovo 13gen Laptop නැද්ද බන් ගන්න කොහෙවෙවත් ,දැන් 3 year warrenty දෙන්නේ නැද්ද බලන බලන එක 2 years නේ
ko
koheda bn site eka
na ne3 year warrenty neme da3 Year කියන්නේ = අවුරුද්දක් වොරන්ටි ඉතුරු 2 සර්විස් වොරන්ටි නේ බන්
එහෙම දෙන්නේ නෑ බන් ඔරිජිනල් වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දක් විතරයි . ඊට අමතරව ඕනී නම් ඇඩිශනල් ගෙවලා ගන්න පුළුවන්na ne3 year warrenty neme da
denawa ne bn lenovo srilanka orginal 3 yearඑහෙම දෙන්නේ නෑ බන් ඔරිජිනල් වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දක් විතරයි . ඊට අමතරව ඕනී නම් ඇඩිශනල් ගෙවලා ගන්න පුළුවන්

2016 mama gathha ekata 5 year warrenty ekak set vuna gathhe bus mama genLenovo 13gen Laptop නැද්ද බන් ගන්න කොහෙවෙවත් ,දැන් 3 year warrenty දෙන්නේ නැද්ද බලන බලන එක 2 years නේ
Kiyatada gaththe.. kohenda gaththe.. lenovo legion ekakata yanavada idea pad pro i5 yanava da kiyala hitha ganna baa.. gaming nam lokuvata gahan naa.. development thama.. YouTube video edit karanava.. Photoshopmama gaththa ada lenovo loq 13th gen i5,thama charge ekata gahala thiyenne ,monawada danaganna one?