Questions Lenovo 13gen Laptop

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Lenovo 13gen Laptop නැද්ද බන් ගන්න කොහෙවෙවත් ,දැන් 3 year warrenty දෙන්නේ නැද්ද බලන බලන එක 2 years නේ
     
    • Like
    Reactions: kinkon

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lenovo legion pro 5 laptop ekak gatta. Battery life chore chora. Return karanna puluwanda kiala bala bala inne.
     
    • Like
    Reactions: Dr Sue

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,151
    1
    31,732
    113
    - උඩරට -
    Lenovo 13gen Laptop නැද්ද බන් ගන්න කොහෙවෙවත් ,දැන් 3 year warrenty දෙන්නේ නැද්ද බලන බලන එක 2 years නේ
    3 Year කියන්නේ = අවුරුද්දක් වොරන්ටි ඉතුරු 2 සර්විස් වොරන්ටි නේ බන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    ko

    koheda bn site eka


    Get unmatched performance on a consumer laptop with a 13th Gen Core i5 'H' processor and DDR5 RAM!

    Visit us at -https://www.redlinetech.lk/
    For more details -https://www.redlinetech.lk/store/lenovo-ideapad-slim-3-15irh8-13th-gen-core-i5-consumer-laptop/
    To purchase, contact us on 0767690711 or 0776275651

    185,000.00
    ------ Post added on Sep 21, 2023 at 9:24 AM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,151
    1
    31,732
    113
    - උඩරට -
    na ne3 year warrenty neme da
    එහෙම දෙන්නේ නෑ බන් ඔරිජිනල් වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දක් විතරයි . ඊට අමතරව ඕනී නම් ඇඩිශනල් ගෙවලා ගන්න පුළුවන්
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    එහෙම දෙන්නේ නෑ බන් ඔරිජිනල් වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දක් විතරයි . ඊට අමතරව ඕනී නම් ඇඩිශනල් ගෙවලා ගන්න පුළුවන්
    denawa ne bn lenovo srilanka orginal 3 year :nerd:
     
    • Haha
    Reactions: charitha2011

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    mama gaththa ada lenovo loq 13th gen i5,thama charge ekata gahala thiyenne ,monawada danaganna one?
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,206
    515
    113
    Ratnapura
    mama gaththa ada lenovo loq 13th gen i5,thama charge ekata gahala thiyenne ,monawada danaganna one?
    Kiyatada gaththe.. kohenda gaththe.. lenovo legion ekakata yanavada idea pad pro i5 yanava da kiyala hitha ganna baa.. gaming nam lokuvata gahan naa.. development thama.. YouTube video edit karanava.. Photoshop
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    r2 systems kiyala unity eke shop ekaking,unge website ekak thiyenwa,friendly poraeal ,mama giye na courier ekin genna gaththe,32 gb ram upgrade karalath 306k giye mata
     
    • Like
    Reactions: Ramith_SL