කොණ්ඩේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොණ්ඩේ හිටවන එකද හොද?
    නැත්නම් විග් එකක් අලවන එකද?

    කිරියේ ඔය දෙකෙන් එකක් හරි කරපු උන් ඉන්නවනම් අදහස් ටිකක් දාපල්ලකෝ, අත්දැකීම් එක්ක..
    වැඩේ කරන්න හොඳම තැනත් කොටාගෙනම යමු....
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    johnny-sins.jpg


    Thatte hodaine ban, kello kamathi
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කිරි‍යෙ කොන්ඩෙත් එක්ක ඔට්ටු වෙන එහෙකුට ඉන්නෙ හෙසාන් තමයි
    උ අර මොකද්ද තෙලක් උල උලා හිටිය, අහල බලපන්
     
    • Haha
    Reactions: NRTG and thesasindu

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    තට්ට බාගේ නිසා ඔක්කොම ගාලා දාලා ෆුල් තට්ටයා උනා. ඊට පස්සෙ රැවුල නම් දිගට වැව්වා. කොන්ඩෙ හිටවනවා කියලා ඇඩ් දාලා 50ක් විතර කඩාගන්න එකෙක් හිටියා. ඌට නම් අහු වෙන්න එපා.අන්තිමට තිබ්බ ටිකත් නැති වෙනවා. විග් එකට නම් එච්චර ආස නෑ මං.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දන්නේ නැති හින්දා අහන්නේ... විග් එකක් අලෙව්වම කොච්චර කල් තියනවාද? නාද්දි දාඩිය දාද්දි ගැලවෙන්නේ නැද්ද?