Do fucking to married woman is wrong?

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    උබ කර්මය විස්වාස කරනවද දන්නෑ.හැබැයි ඕක කැරකිලා ආපහු එනවා. තමන්ගේ වැඩක් බලාගෙනම ඉන්න එක තමා හොදම වැඩේ.
    ඕවා නං හිත නිවන කථා බං
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,614
    1
    14,740
    113
    බලෙන් නෙවෙයි නේ. අනිත් උන්ට වදයක් වෙන්නත් එපා. කැමැත්තෙන් sex කරන්න එනවනම් ඉතින් කරගනින් . :rofl:
    Big Picture
    හබියගෙ Consent එකක් නැත්තම්
    ඒ පවුල කැඩෙන ඉඩ වැඩියි.
    Divorce වෙන්ක පුළුවන්
    Single Mother raised kids
    තාත්ත නැතුව හැදෙන ලමයි නොමග යනව වැඩියි.
    නොමග ගිහින් කවද හරි ඌ උඹේ ලගම කෙනෙක්ට කරදරයක් වෙන විදියට සමාජයෙ හැසිරෙන්න ඉඩ තියනව..උන්ට හොඳනම් අපිට මොකෝ කියන ලිබරල් කතා මෙතනදි වැඩක් වෙන්කෙ නෑ. මොකද බැඳපු ගෑනියෙක් කියන්නෙ Family Unit එකක්. ඒ Unit එක කැඩෙන එක Long Term හානියක්. ඒ Family Unit එකට විතරක්ම නෙමෙයි හානිය වෙන්නෙ. ගෑනිට බලෙන් නෙමෙයි, ඒත් Consent එකක් නැත්තම් Family Unit එකට බලෙන් කරන දෙයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක

    ලව් ගැන නෙවෙයි මම කිව්වේ.
    ලව් කරන්න ගිහින් , පවුල් කඩල , අනිත් උන්ට වදයක් වෙන එක නෙවෙයි. බැදපු ගෑනුන්ව සෙට් කරගන්න එකත් නෙවෙයි.
    උන් කැමැත්තෙන් sex කරන්න එනවනම් කරගත්තට මොකද.
     
    • Like
    Reactions: Naughtykolla48

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,896
    12,396
    113
    🤍
    :no: uba bedala nattthn , kaallakuth naththan ,,, ara aunty tath onenm dipam.. love kr kr hamninenn yn epa hebai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,449
    22,978
    113
    ලව් ගැන නෙවෙයි මම කිව්වේ.
    ලව් කරන්න ගිහින් , පවුල් කඩල , අනිත් උන්ට වදයක් වෙන එක නෙවෙයි. බැදපු ගෑනුන්ව සෙට් කරගන්න එකත් නෙවෙයි.
    උන් කැමැත්තෙන් sex කරන්න එනවනම් කරගත්තට මොකද.
    ලව් නැති සෙක්ස් කියන්නෙ සෙලවෙන මනස වගේ දෙයක්.
    මිනිස් බැඳීම් කියන දේවල් සංකීර්ණයි.
    එහෙම නිකන්ම සෙක්ස් කරා විතරයි කියල දේවල් ඉවර වෙන් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    ලව් නැති සෙක්ස් කියන්නෙ සෙලවෙන මනස වගේ දෙයක්.
    මිනිස් බැඳීම් කියන දේවල් සංකීර්ණයි.
    එහෙම නිකන්ම සෙක්ස් කරා විතරයි කියල දේවල් ඉවර වෙන් නෑ.
    ලව් නැති සෙක්ස් මොකද නැත්තේ බන්? :rofl:
    තමන් අනවශ්‍ය limit එක පනින්නේ නැතුව හිටියනම් හරි.
     
    • Like
    Reactions: Solo Rider

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Nope. Karma is real. You will experience it soon.
    කර්මය කියන්නේ හිතන පතන විදිහ බං. මං කරන්නේ වැරද්දක් කියලා හිතුවොත් තමා කර්මය.

    ලව් නැති සෙක්ස් මොකද නැත්තේ බන්? :rofl:
    තමන් අනවශ්‍ය limit එක පනින්නේ නැතුව හිටියනම් හරි.
    ලව් නැතුව sex කරලා වැඩක් නැහැ. ෆුල් ෆිල්මන්ට් එකක් නැ
    ------ Post added on Sep 18, 2023 at 9:57 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,902
    113
    එකමත් එක රටක
    ලව් නැතුව sex කරලා වැඩක් නැහැ. ෆුල් ෆිල්මන්ට් එකක් නැ
    ඒක එහෙමයි කියලා කියන්න බෑ . sex වලදී තියෙන්නේ ලව් ම නෙවයි . බඩු ගහන උන් , porn වල උන් sex එක enjoy කරන්නේ නැද්ද ?
    උන් එහෙම කරා කියලා බදින්න යන්නේ නෑ නේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    කර්මය කියන්නේ හිතන පතන විදිහ බං. මං කරන්නේ වැරද්දක් කියලා හිතුවොත් තමා කර්මය.

    ------ Post added on Sep 18, 2023 at 9:57 AM
    නෑ බන්. Whatever we put into the universe will come back to us. මට වෙලා තියෙන නිසයි මම විශ්වාස කරන්නේ. වෙන්නේ කොහොමද කියල දන්නේ නෑ.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    නෑ බන්. Whatever we put into the universe will come back to us. මට වෙලා තියෙන නිසයි මම විශ්වාස කරන්නේ. වෙන්නේ කොහොමද කියල දන්නේ නෑ.
    Whatever = හිතන දේවල් බං. ක්‍රියාවක් කරද්දීත් ඒහා බැඳෙන්නේ සිතුවිලි සහ emotion.

    උඹ හස්බන්ඩ් රට ඉන්න බැඳපු ගෑනියෙක් එක්ක වැඩේ කරලා හිතනවා අපෝ මං වගේ පාපතරයෙක්. මං පවුලක් විනාශ කරා, මටත් රිටර්න් එක එයි කියලා.

    මං ඒ බැඳපු ගෑනිට වැඩේ කරලා හිතනවා, මං අද ලොකු පිනක් කරගත්තේ මාස ගානක් පාළුවේ හිටපු ගෑණු කෙනෙක් මං අද සතුටු කරා, මං නිසා දැං ඒ ගෑණු කෙනාට වෙන කෙනෙක් ගාවට යන්නත් ඕනේ නැහැ කියලා.

    දැන් අපි දෙන්නගෙම කර්මය එක සමාන වෙන්නේ නැහැ.

    බුදු හාමදුරුවො මුකුත් බැරි නං නිදා ගනිං කිව්වේ නිකං නෙවේ.

    ඒක එහෙමයි කියලා කියන්න බෑ . sex වලදී තියෙන්නේ ලව් ම නෙවයි . බඩු ගහන උන් , porn වල උන් sex එක enjoy කරන්නේ නැද්ද ?
    උන් එහෙම කරා කියලා බදින්න යන්නේ නෑ නේ.
    Sex කරන්න පුළුවන් බැරි නැ. මං කියන්නේ ෆුල් ෆිල්මන්ට් එක ගැන. අපි කරන සෑම ක්‍රියාවකින්ම හොයන්නෙ love.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,823
    98,988
    113
    අර මාස දෙක තුනකට කලින් කොල්ලෙක් ජොකා පිටින් ඉද්දි බිම දාගෙන ගහන විඩියො එකක් වයිරල් ගියා නේද?
    හේතුව බැදපු හිලකට අනින්න ගිහිල්ලා මාට්ටු වෙලා 😂
    අන්න ඒ කොල්ලා මැරිලා.
    කිරියෙන් එකෙකුත් දායක උනාම ඒ ලිසට් එකට කාටද ආඩම්බර