මං අහලා තියෙන කතාවක් මේක..without hubby consent? what're your opn?
මේකේ හරි වැරැද්ද නම් මම දන්නේ නෑ, වැරදි නම් නිවැරදි කරපල්ල, මට වැඩිය දැනුම් තේරුම් තියෙන අය එලකිරියේ ඉන්නව..
මානව පරිනාමයේදි ගැහැනු සත්වයා ස්වභාවයෙන්ම දුර්වල හින්දා..
ගැහැනිය කියන සත්වයා ලිංගිකත්වය පාවිච්චි කරනවලු තමන්ට ආදරය අවශ්‍ය රැකවරනය හා අනෙකුත් අවශ්‍යතා සපුරගන්න..
එකේ අනික් පැත්ත, පිරිමි සත්වයා තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සපුර ගන්න ගැහැනු සත්වයාට ආදරය, අවශ්‍ය අනෙකුත් දේවල් වගෙම රැකවරනයත් දීලා තියෙනවා..
මේක නේද අදටත් අඩු වැඩි වශයෙන් හරි වෙන්නේ..
අපි එක එක නිර්ණායක දාගෙන හිටියත් අපි අදටත් සත්තු වගේ තමා හැසිරෙන්නේ..
ඉතිං, සෙක්ස් වලට ආදරය ගෑවෙන්නේ නෑ කියනවා නම් ඒක බොරුවක්.
කසාද ගෑනියෙක් එක්ක සෙක්ස් කරනවා කියන්නේ ඒ පවුල කඩා වැටෙන එකට අපිත් සම්මාදන් වෙනවා කියන එක, පොඩ්ඩක් හිතලා බලපන් උඹේ ගෑනි උඹට නොදැනි හතර අතේ සෙක්ස් කරලා උඹට මාට්ටු උනා නම් මොන වගේ හැගීමක් එයිද කියලා..
වේස ගෑනු වගේම් කාලකන්නි පිරිමිත් ඉන්නවා, පුලුවන් තරම් අපි ඒ ගොඩට නොවැටි ඉන්න එක තමා කරන්න ඕනේ.
ඒ අතින් උඹ පට්ට කොල්ලෙක්, උඹේ අතෙන් වැරැද්දක් වෙන්න කලින් ඒකේ හොද නරක මේ වගේ තැනකින් හරි අහලා බලපු බැලුවනේ.
ආතල් එකට උත්තර දුන්නා එවුන් වගෙම සිරියස් උත්තරත් මෙතන තියෙනව, උඹේ හරි තීරයක් ගනි කියලා හිතනව.
ජය.
