නෑ බන් කවදාවත් නෑ, මුදේ නැව් ගියාව පාරවල හිටින් නෑ
------ Post added on Sep 18, 2023 at 11:46 AM
ඒත් අතීතයේ සිට පිරිමිනි ගෑනු ගොඩක් තියන් උන්නේමේකට අදාල නැති උනත් දෙයක් කියන්න ඕනේ biological පැත්තබැලුවොත් කෙල්ලෝ හැදිලා තියෙන්නේ multiple orgasm වලට ඒ කියන්නේ sex කරලා විනාඩි දෙකෙන් තුනෙන් තව එකක් කරන්න පුලුහන් ..
නමුත් පිරිමින්ට එහෙම බැ ..ඒ කියන්නේ කෙල්ලන්ට ජිවවිද්යත්මකව කොල්ලෝ ගොඩක් එක්ක ඉන්න ඩිසයින් කරලා තියෙන්නේ. එකටත් හේතුවක් තියනවා අලුත් ජනිතයෝ බිහිකරන්න තමයි කෙල්ලෝ හැදිලා තියෙන්නේ. එකට සරු සුක්‍රනු දායකයෙක් ඕනේ හිතපන් වැඩේ කරපු එකා වද නම් ජීවයක් බිහිකරන් බැ නේ එනිසා තව සරු දායකක් ලගට යන්න වෙනවා මේක මාරම සංකීරණ ක්‍රියාවලියක් සරලව දැම්මේ ..
නමුත් social and cultural barriers නිසා කෙල්ලෝ දැන් හැඩ ගැහිලා ඉන්නේ එක මිනිහෙක් එක්ක ඉන්න නමුත් ජිවවිද්යත්මකව එහෙම නැ ..
ධර්මය ඔබට මග වේවා .
------ Post added on Sep 18, 2023 at 11:46 AM
