pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Dr.Ruwa silva
    Ragama General Hospital

    Ninewells Hospital Colombo
    Melsta Hospital Ragama
    Nawaloka Hospital Negombo

    ඕනෙම දෙයක් කතා කරගන්න පුළුවන්.කිසිම කලබලයක් නැහැ.
    මගේ බබාවත් delivery කලේ මේ docter melsta hospital ragama.
    Dr Ruwan Silva hodai da? Kiyak withara giyada machan
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

    colombo or kandy
    කුරුණෑගල - මිරකල් එකේ ඩොක්ටර් චන්ද්‍රා පීරිස් - අපි චැනල් කලේ මේ ඩොක්ටර් ව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹේ අම්මා බඩ උනාම මොන දොස්ථාරගෙන් ද බෙහෙත් ගත්තේ

    ube amma bada welada ehuwahama, redde rewila nanna epa pons.
    thoth indare wage konda pana nethi ponnayek
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මාස 6ක් සෙට් උනේ නෑ කීවා නේද? උඹ මොනවද පාවිච්චි කරපු Birth Contralls සමහර ඒවා නවත්තපු ගමන් සෙට් වෙන්නේ නෑ.
     

    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    Dr. Pradeep De Silva පුළුවන්නන් channel කරන්න. බොරු වියදම් නෑ.. රාගම දැන් ඉන්න හොඳම doctor.. නැත්නං Dr. Sunil Fernando හොඳයි.. Thiran Dias එපා..