ros pan kallak nah?
ne bn.mn me experiment ekak kare.niyameta awaMulti cooker eke bn.Looks nice.
Yako barrel ehekatada haduwe![]()
Multicooker bn pressure cook kareLat balldiyakada cook kare
ehenan wisi karapan oyatika...ne bn.mn me experiment ekak kare.niyameta awa
Athal ekata iwwa banHappatasiri dan thaniyen uyagannawadaubereats bankoloth

Ow bn eka terenawa kuruduth tawa godak danna one.e kivve bageta kudu karapu pepper daමෙන්න මේකේ තියනවා හරිම ක්රමේ
මිට වඩා ගම්මිරිස් එහෙම ටිකක් යහමින් දාන්න ඕනේ
ගම්මිරිස් වල තියරි එක තමා හොදටම කුඩු කල එකෙන් තේ හැන්දක් දාන තැනට කෝස් පේපර් එකෙන් 5 ක් වගේ දාන්න පුළුවන්. හැම වෙලේම කෝස් පේපර් ගන්න. එකෙන් ෆ්ලෙවර් එක වැඩි වෙනවා (පේපර් චිකන් හදන්නේ ඔය විදිහට )
ඕක තෙතුන් පාරක් ගහපන් උබට පදම අහු වෙනවා. ලොකු ගේම් එකක් නැ ඔකේOw bn eka terenawa kuruduth tawa godak danna one.