වසර 3කට පසු මඩකලපු විශ්වවිද්‍යාලය එහි හිමිකරු හිස්බුල්ලාට යළි පවරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    After-3-years-the-University-of-Batticaloa-returns-its-owner-to-Hezbollah


    හිටපු ආණ්ඩුකාර ආචර්‍ය එම් එල් එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මෙන්ම සමාජය තුළ දැඩි
    කථාබහකට ලක්වූ මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හැදින්වූ පෞද්ගලික විශ්වවිද්‍යාලය රටේ ඇති වූ
    අසාමාන්‍ය තත්ත්වයන් සහ කොරෝනා වැනි හේතූන් මත රජයට පවරා ගන්නා ලදී.

    මෙහිදී වසර 3කට පමණ පසු අද එම විශ්වවිද්‍යාලය නිල වශයෙන් විශ්වවිද්‍යාල නිර්මාතෘවරුන් වෙත
    පවරා ඇත.

    එහි නිර්මාතෘ හිස්බුල්ලා මහතා පසුගිය වසර 3ක කාලය තුළ පරීක්ෂණ සහ අභියෝග කිහිපයකට මුහුණ
    දීමෙන් අනතුරුව ඉහත සඳහන් කළ විශ්වවිද්‍යාලය යළි පවරාගෙන ඇත.

    රජයට පවරා ගැනීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලය හමුදාව භාරයේ පැවැතුනි.
    ​

    23-650a835ec6ab8.jpeg



    ​

    23-650a835e6adbb.jpeg


    @2osama @N A K A M U R A @elajani @nicjosh83 aka @John Dutton

    dan puke amaruwa saneepada???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    හිස්බුල්ලා හම්බුනේ ඕකුන්ව ...දැන් පේනවනේ මුන් ඇත්තටම මොකද කරලතියෙන්නෙ කියල ....

    බොරු කියන්ඩ එපා බන් ඔහොම..තොපිලම පත්කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවෙන්වත් ඕව ඔප්පු කරාද නැනෙ නැනෙ..කට තිබ්බ පලියට කියවන්ඩ එපා..මහින්ද කොහෙවත් ශරියා විශ්ව විදයාල හදන්ඩ අවසර දීල නැ පුලුවන් නම් දුන්න කියල ඔප්පු කරපියවු තාම තියෙන්නෙ තොපේ ආණ්ඩුව..

    පලමුවත් හිස්බුල්ලා
    දෙවනුවත් හිස්බුල්ලා
    තෙවනුවත් හිස්බුල්ලා
    හිස්බුල්ලා සහ හිස්බුල්ලාම පමණයි

    ඔය ඉඩම ආන්ඩුවේ ඉඩමක් . අමුතුවෙන් ගන්න දෙයක් නැහැ කොහොමත් ආන්ඩුවේ ඉඩම.
    හිස්බුල්ලා ට ඕනෙනම් බිල්ඩින් ටික ගලවාගෙන අරගෙන යන්න කියන්න. එච්චරයි

    හකීම් බදුර්දීන් හිස්බුල්ලා කොහොමද බං බොම්බේ ගහන්න සම්බන්ධ වෙල තියෙන්නෙ . එක කියපන් බලන්න

    අපරාධ කාරයෙක් එක්ක ඉදගෙන කෑවා නම් ඒ මිනිහා හීරේ දාන්න ලංකාවේ නීති නැහැ . අසාද් සාලි පිළිම කඩපු එවුන් බේරා ගත්ත කියලා කටින් කිවුවාට ඔප්පු කරන්න ඕනේ අධිකරණයෙන් . හිස්බුල්ලා ඉස්කෝලෙ හැදුවට එක පටන් අරගෙන නැතුව ඌ ඒ හදපු ඉස්කෝලෙ අන්තවාදියෝ බිහිකළ කියලා නඩු පවරන්න බැහැ එක දවසින් නඩුව විසි වෙනවා .ඔය Youtube වීඩිෙයෝ වල මොනවා තිබ්බත් ඕවා අධිකරණයෙන් පිළිගන්නේ නැහැ.
    ඒ පිළිගත් සාක්ෂි ඇතිව නඩුව ගොනු කරොත් විතරයි ඕකුන් ඇතුලට යවන්න පුළුවන්
    යූටියුබ් වීඩියෝ පෙන්නලා බදුර්දීන් හකීම් ඇතුලට යවන්න හිිනා මාවනවනම් එක තවත් හීනයක් විතරයි🤣
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,489
    4,678
    113
    බයියෝ ටික හිස්බුල්ලා පාස්කු ප්රාහරෙටත් සම්බන්දයි කිව්වා නේද . :rofl:
    පාස්කු ඇටෑක් එක ලඟම දවසක, හිස්බුල්ලා මහ රෑක calm resort එකේ සවුදි එවුන් සෙට් එකක් meet වෙලා තිබුනා cctv footages එලියට ආවා මතකද?

    සවුදි එම්බසිය ඊ මේල් ඩිලීට් කරපු නිවුස් එක මතකද?

    ජයික් හිල්ටන් එකේ දි ඇමරිකන් ඩිප්ලොමැට් දෙන්නෙක්ගෙ බෑග් වල explosive detect වෙලා further investigate නොකර release කරපු නිවුස් එක මතකද??
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Hisbullah kiyanne operating agent
    funds ewanne wahhabism promote karana ratwal set eka,
    munwa kare thiya gaththe mahinda & clan

    dan wela thiyenne tent eka athulata otuwata oluwa daganna dunnama u mulu agama tent eka athulata gaththa wuna wage wedak,

    me wena dewal irreversible, (just like kallaru kale kapala jasim city eka haduwa wage) karanna puluwan hold off karan inna eka witharyi, ekath long term ba,
    me wage duppath ratwal walata direct decision ganna bari karala thiyenne,

    rata kana politicco karanne eka thawath wadi karana eka,

    meka full operate wenna gaththama bala ganna puluwan weyi.

    e dawaswala EK hitapu muslim set eka meka army ekata gadddi patha hali damma meka just regular university ekak withrayi kiyala.
     
    • Like
    Reactions: NRTG and Tz4400