True "Shenat" exposed :o

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මරා ගන්නේ නැතුව නිදාගනිල්ල යකුනේ.. උඹලා මෙතන රණ්ඩු උනා කියල ලැබෙන මගුලක් නෑ.

    me thiyenne thota labuna eka ponnaya @nicjosh83 AKA @John Dutton

    සිංහලුන්ට වැලි දාලා පුකේ ඇරියේ නම් ගූටා තුමා. තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඌ කියන්නේ ලංකාවේ උන් අසාමාන්‍ය පඩි ගන්නේ අමුතු හැකියාවක් නිසා නෙවේ කියල බන්

    low IQ පොන්නයන්ට ඔහොම නෙවෙයි තව කොමෙන්ට් සීයක් දාල කිව්වත් තේරුම් කරවන්න බෑ බන්. අපි මොකද කරන්නෙ ඉතින් ☹️☹️

    හම්මට මටත් වෙනම ත්‍රෙඩ් දාල බනින්න තරං රිදිච්ච උන් තව ඉන්නවනේ. 😍😍 මම හිතුවෙ කෝලං නූගත් වේසිගෙ පුතා විතරයි කියලා. 🤦🏻🙈

    එළ එළ මං හෑල්ලක් අරන් එන්නං උත්තර දෙන්න. එතකන් නූගත් අවජාතක අවලං පට්ට පඳුරු වේසිගෙ පුතා @Kolama මෙන්න මේ ත්‍රෙඩ් එක අප් කරල තියාගනින් බල්ලෙක් වගේ. 😎

    කියන දේ අහන්නෙ නැතුව ගියොත් බලාගන්නං.

    මෙන්න මෙහෙම කීකරු බල්ලො හදල තියෙන්නෙ අපි. කොයි වෙලාවෙත් අපි ගැනමයි හිතන්නෙ. බල්ල වර මේක කරපිය කිව්වොත් ආයෙ බලන්න දෙයක් නෑ 😍😍😍
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,025
    113
    Gotham City
    hakiyawak thiyenawa ithin...

    thiyena hindane ehema minissu hoyala ohoma gewanne :rofl:

    nattham ithin hama ekaama karai ne...weli weli inne ai?? :rolleyes:

    hama rassaawak karana untama wishesha hakiyawak thiyenawa..:yes: mason bas ge idalama ehema thamai..

    uba monawada karanne?
    ඔව් හැකියාවක් තියෙනවා .ඔනිම රැකියාවක් කරද්දි යම් යම් හැකියාවන් .
    එහෙම නැත්තම් නිපුණතාවක් තියෙන්න ඔනි .
    ඒ ඒ නිපුණතාඅව තියොරැටිකලි මෙන්ම ප්‍රැක්ටිකලිත් පුහුණුවක් ලෙස ඒ ඒ වෘතීන් වල අදාල පාඨමාලවන් වලදි ලැබෙනවා සහ රැකියාවෙ කලක් නිරත වෙද්දි ඊටත් වඩා ලැබෙනවා .

    අතුගාන රස්සාව කරන මිනිහාටත් ඒකට ඔනි නිපුණතාවක් තියෙනවා.
    ඒකත් හැමොටම කරන්න බැහැනෙ හරියට.

    මගෙ මිත්‍රයො මිතුරියො වෙන බොහො පිරිසක් සිටියා ජාවා කඩෙ කොර්ස් එක කරද්දි ලොකු ටැලන්ට් එකක් පෙන්නුවෙ නැහැ .සමහරුන්ගෙ කොඩින් එරර්ස් ෆික්ස් කරෙ අපි ,ප්‍රොජෙක්ට්ස් ගහගත්තෙ වෙනත් අයට කියලා .
    එත් ඔවුන් ඉගෙන ගන්න කාලෙ එහෙම උනාට රැකියාවෙදි අවුලක් නැතුව රැකියාව කරගෙන ගියා.
    ඇතැම් අය රටවල් වල ඇතැම් අය ලංකාවෙත් හොඳ වැටුප් තල වල ඉන්නවා.
    එත් ඒ අයගෙ සුවිසේෂි දක්ෂතාවක් නිසා නම් නෙමෙ.
    ඒ ගොල්ලො නිරතවෙන ක්ෂෙස්ත්‍රයෙ සොභාවය නිසා.
    අයි ටී උන් ගොඩක් වැඩ කරන්නෙ පිටරටට .
    පඩි එන්නෙ ඩොලර් වලින් .
    ඒ රටෙ උපන් එකෙක්ට ගෙවන ගානට වඩා අඩුවෙන් මෙහෙ එකෙක්ට ගෙවන්න වෙන්නෙ .
    ඒත් අපිට අක රුපියල් වලින් ලොකු ගාණක් .
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    @henaya

    uba shipping company eheka ehama wada karada ban .:P:rolleyes:
    man weda karpu thenaka hitiya uba wage ekek.
    naraka dial ekak neme adi 6.5 withra usa joke dada athal eke inna dial ekak.
    habayi shape eke u lassana kello tika serama adda :growl:
     
    • Haha
    Reactions: හෙනයා

    100% of what I said 👌👌😍😍😍😎
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    @henaya

    uba shipping company eheka ehama wada karada ban .:P:rolleyes:
    man weda karpu thenaka hitiya uba wage ekek.
    naraka dial ekak neme adi 6.5 withra usa joke dada athal eke inna dial ekak.
    habayi shape eke u lassana kello tika serama adda :growl:

    😂😂😂

    Oh No Reaction GIF

    මන් 5ක් නෑ බං 4ක් වගේ තියෙන්නේ.. 👀
     
    • Wow
    Reactions: AlphaVille

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540
    113
    ඔව් හැකියාවක් තියෙනවා .ඔනිම රැකියාවක් කරද්දි යම් යම් හැකියාවන් .
    එහෙම නැත්තම් නිපුණතාවක් තියෙන්න ඔනි .
    ඒ ඒ නිපුණතාඅව තියොරැටිකලි මෙන්ම ප්‍රැක්ටිකලිත් පුහුණුවක් ලෙස ඒ ඒ වෘතීන් වල අදාල පාඨමාලවන් වලදි ලැබෙනවා සහ රැකියාවෙ කලක් නිරත වෙද්දි ඊටත් වඩා ලැබෙනවා .

    අතුගාන රස්සාව කරන මිනිහාටත් ඒකට ඔනි නිපුණතාවක් තියෙනවා.
    ඒකත් හැමොටම කරන්න බැහැනෙ හරියට.

    මගෙ මිත්‍රයො මිතුරියො වෙන බොහො පිරිසක් සිටියා ජාවා කඩෙ කොර්ස් එක කරද්දි ලොකු ටැලන්ට් එකක් පෙන්නුවෙ නැහැ .සමහරුන්ගෙ කොඩින් එරර්ස් ෆික්ස් කරෙ අපි ,ප්‍රොජෙක්ට්ස් ගහගත්තෙ වෙනත් අයට කියලා .
    එත් ඔවුන් ඉගෙන ගන්න කාලෙ එහෙම උනාට රැකියාවෙදි අවුලක් නැතුව රැකියාව කරගෙන ගියා.
    ඇතැම් අය රටවල් වල ඇතැම් අය ලංකාවෙත් හොඳ වැටුප් තල වල ඉන්නවා.
    එත් ඒ අයගෙ සුවිසේෂි දක්ෂතාවක් නිසා නම් නෙමෙ.
    ඒ ගොල්ලො නිරතවෙන ක්ෂෙස්ත්‍රයෙ සොභාවය නිසා.
    අයි ටී උන් ගොඩක් වැඩ කරන්නෙ පිටරටට .
    පඩි එන්නෙ ඩොලර් වලින් .
    ඒ රටෙ උපන් එකෙක්ට ගෙවන ගානට වඩා අඩුවෙන් මෙහෙ එකෙක්ට ගෙවන්න වෙන්නෙ .
    ඒත් අපිට අක රුපියල් වලින් ලොකු ගාණක් .
    IT field eke untama kiyala wishesha hekiyawak na, a unath IT Field ekama wisheshayi. Okata thawa rate podi un tika thallu unanam ratatat hondai. anagathetath hondai.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IT field eke untama kiyala wishesha hekiyawak na, a unath IT Field ekama wisheshayi. Okata thawa rate podi un tika thallu unanam ratatat hondai. anagathetath hondai.

    IT ෆීල්ඩ් එකේ උන් පිටරටවලට වැඩ කලාම ලංකාවට විදේශ විණිමය එන එක ගැන සතුටු වෙන්න තරම් පිරිසිදු හිතක් ඕකුන් ගොඩක් එවුන්ට නෑ. මොකද මේකෙම පරන ත්‍රෙඩ්ස් බැලුවොත්, ඕකුන් උපන් ගෙයි බයියො. තව සමහර එවුන් ලංකාවෙ ආර්ථික ප්‍රශ්න නිසා, රස්සාවල් නැති වෙලා, තුන් වේල කන්න නැතුව රට පැනපු එවුන්. ඉතින් උන් කැමති මේ රටට කෙලවෙලාම යනවට සහ එහෙම හිතන්න. මොකද එතකොට උන්ට හිත හදාගන්න ලේසියි. පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරෙද්දිත් ලංකාවට ඩොලර්ස් එවන්න එපා කියලා මෙතන වැලලුනෙත් ඕකුන්ම තමයි. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,025
    113
    Gotham City
    IT field eke untama kiyala wishesha hekiyawak na, a unath IT Field ekama wisheshayi. Okata thawa rate podi un tika thallu unanam ratatat hondai. anagathetath hondai.
    ඔව් මෙ කතාව මන් පිළිගන්නවා.
    එකෙදි මෙහෙම දෙවල් වෙන්නත් ඔනි .
    ගොඩක් උන් මේකට යොමුවෙන්න කැමති රටෙ හැටියට වැටුප් තල නිසා .
    ඒත් කීයෙන් කීදෙනෙක් තියෙන අධ්‍යාපන ක්‍රමෙත් එක්ක හැලෙනවාද ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න බැරුව.
    අදටත් රජයෙ විශ්වවිද්‍යාල වල තොරතුරු තාක්ෂණ පාඨමාලවක් හදාරන්න බොහො දුරට ගණිත අංශයෙන් උසස්පෙළ කරලා සුදුසුකම් ලබන්න ඔනි .
    ගණිත අංශයෙන් ඉගෙන ගන්න හැකියාවක් නැති හෝ අකමැති හෝ අවස්ථාව නොලැබෙන කෙනෙක්ට මුදල් ගෙවලා ඉගෙන ගන්න පුළුවන් .
    එත් හොඳයි කියන්න පුළුවන් පාඨමාලා වලට ගෙවන්න පුළුවන් කීයෙන් කී දෙනාටද ?
    ගොඩක් තැන වල හොරාට වැඩෙ වෙන්නෙ .

    ඔය වගෙ දුර්වල කාරණා ගොඩක් නිසා තොරතුරු තාක්ශණ ක්ෂෙස්ත්‍රයෙ උත්පාදනය වෙන රැකියවන් වලට කට්ටිය ප්‍රමාණවත් මදි .
    මන් දැක්ක ඉන්දියාවෙ උන් ඩබලක් වර්චුවල් යුනිවර්සිටි එකක් පටන් අරගෙන තියෙනවා එකෙ කෝඩින් කරන්න උගන්වනව අවුරුද්දයි පාඨ මාලාව. ජොබ් එකත් ගැරන්ට් .වෙන ජොබ් කරන උන්ට උනත් එන්ටර් වෙන්න පුළුවන් අයි ටී වලට ඒ කොර්ස් එකෙන් පස්සෙ ?

    මන් කැමති අර බස් කල්ට් එකෙ ඉන්න බයික් පස්සෙ යන මෝඩ පොඩි උන් ටිකවත් මෙ ක්ෂෙස්ත්‍රෙට හැඩගස්සවල ගන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය වෙනවා නම් .
    එතකොට තමා උඹලා අපි හිතන විදේශ විනිමය ගේන්න පුළුවන් එවුන් වැඩි පුර හදාගන්න පුළුවන් වෙන්නෙ .