True "Shenat" exposed :o

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඌ කියල තියන කතාවේ ඇත්තක් තියනවා.
    IT ෆීල්ඩ් එක හොදයි. එකේ ඉන්න උන්ගේ අනිත් උන්ට නැති විශේෂ හැකියාවක් නෑ . :rofl:
    කොයි ෆීල්ඩ් එකත් එහෙම තමා. අපිට විතරයි පුලුවන් කියලා එකක් නෑ.. උන් නෑති වුනොත් වෙන එකෙක් ඈවිත් ඒක කරනවා. හෑබෑයි කොයි ෆීල්ඩ් එකෙත් කිහිප දෙනෙක් අනිත් එවුන්ට වඩා ඉහලට යනවා. ඒක ඉතින් නෝමල් නේ. හෑම ෆීල්ඩ් එකේම ඉන්නවා තමන්ගේ වෑඩේ වෙන එකෙක්ට බෑ කියලා හිතන එවුන්.. ඒකත් ඉතින් නෝමල්. ඔය ඩොකාලට වඩා හොදට බෙහෙත් දෙන හොර දොස්තරලා ඉන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,951
    163,976
    113
    එකමත් එක රටක
    කොයි ෆීල්ඩ් එකත් එහෙම තමා. අපිට විතරයි පුලුවන් කියලා එකක් නෑ.. උන් නෑති වුනොත් වෙන එකෙක් ඈවිත් ඒක කරනවා. හෑබෑයි කොයි ෆීල්ඩ් එකෙත් කිහිප දෙනෙක් අනිත් එවුන්ට වඩා ඉහලට යනවා. ඒක ඉතින් නෝමල් නේ. හෑම ෆීල්ඩ් එකේම ඉන්නවා තමන්ගේ වෑඩේ වෙන එකෙක්ට බෑ කියලා හිතන එවුන්.. ඒකත් ඉතින් නෝමල්. ඔය ඩොකාලට වඩා හොදට බෙහෙත් දෙන හොර දොස්තරලා ඉන්නේ.
    ඔව්. හැම එකාටම කාලයක් යද්දී ජොබ් එකට අදාළ skill එකක් දැනුමක් තියනව. ඒවා විශේෂ හැකිය නෙවෙයි.
    හැබැයි ඒ අතර ඉන්නව වෙනම විශේෂ උන් සෙට් එකකුත්. ලංකාවේ IT වලත් ඉන්නව එහෙම උන් පිරිසක්.. එහෙම නැතුව අපේ ෆීල්ඩ් එකේ ඉන්නේ අමුතු හැකියාවන් තියන උන් කියලා එකක් නම් නෑ .

    එහෙම උන් ඉන්න ෆීල්ඩ් තියනව sports වගේ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    hakiyawak thiyenawa ithin...

    thiyena hindane ehema minissu hoyala ohoma gewanne :rofl:

    nattham ithin hama ekaama karai ne...weli weli inne ai?? :rolleyes:

    hama rassaawak karana untama wishesha hakiyawak thiyenawa..:yes: mason bas ge idalama ehema thamai..

    uba monawada karanne?

    උබ කියන කතාව හරි. @dilann කියපු එකත් හරි.
    ඔය උබ කියන එකයි මම කියන කතාවයි අතර නොගැළපීමක් නෑ. වැඩේ තියෙන්නෙ මම කිව්වෙ මොකක්ද කියලා Dilan ටයි Siri Ayya වගේ කීපදෙනෙක්ටයි හොඳටම තේරුණා. උබ misunderstand කරගත්තා. උබට දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියෙනව කියල මම හිතන නිසා පැහැදිලි කරන්නං. අනිත් low IQ පොන්නයො(ත්‍රෙඩ් එක දාපු එකා ඇතුලුව) ගොඩක් ඉන්නව මේකෙ මම පැහැදිලි කරන්න යන්නෙ නෑ වැඩක් නැති නිසා.

    IT වල ඉන්න උන්ට හැකියාවක් නෑ කියල මම කියල නෑ කොහේවත්. හැකියාවක් නැත්තං ජොබ් කරන්න තෝරලා ගන්නෙ නෑනෙ. IT field එකේ එක එක අයට එක එක හැකියාවල් තියෙනවා.(හරිම වචනෙ නිපුණතා : skills) ඒව අපිට නෑ. අපිට තියෙන නිපුණතාව ඒ අයට නෑ. දොස්තරලට තියෙන නිපුණතා අපි දෙගොල්ලටම නෑ. අපි දෙගොල්ලට තියෙන නිපුණතා දොස්තරලට නෑ. මම කිව්වෙ “අමුතු/විශේෂ” හැකියාවක් නෑ කියලා. නිකන්ම නිකන් සාමාන්‍ය හැකියාවක්, මම කරන ජොබ් එකත් එහෙම තමයි.

    විශේෂ හැකියා තියෙනව කියන්න පුලුවන් අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ අයට.

    දැන් මෙතන මේ කතාව ආවෙ IT අයගෙ සැලරි එක්කනෙ. මම කිව්වා “ලංකාවේ IT field එකේ අයට ලංකාවෙ වෙන ෆීල්ඩ් වලට සාපේක්ෂව වැඩි පඩියක් ගෙවන්නෙ IT වල ඉන්න අයගෙ අමුතු හැකියාවක් නිසා නෙවෙයි. ඒකට හේතුව ලංකාවෙ IT field එකේ අය වැඩ කරන්නෙ පිටරට වලට වීමත්, ලංකාවෙ කරන්සිය බලු නොවටින නිසා පිටරටින් පොඩි ඩොලර් ගානක් හම්බුණත්(නැතත්) රුපියල් වලින් ලැබෙන ගාන වැඩි නිසා” කියන එක.

    ඉතින් අදටත් ඒ කතාවෙ කිසිම වෙනසක් නෑ. තව අවුරුදු දහයකින් මේක බම්ප් කරත් ඒ කතාවෙ වෙනසක් වෙන එකක් නැතිවෙන්න ඉඩ තමයි වැඩි. වැලපෙන අයට වැලපෙන්න පුලුවන්. හෑලි ලියන්න පුලුවන්. හෑලි ලිව්වත්, නැතත්, කවුරුහරි ඒ කතාවට අකමැති උනත්, කැමති උනත්, කාටහරි රිදුණත්, නැතත් කොටින්ම මට ඕන උනත් නැතත් ඒකෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොකද ඒක fact එකක්. ඔය උඩ දේවල් මත වත් මට ඕන උනා නැතා වත් ඒකෙ හරි වැරැද්ද රඳා පවතින්නෙ නෑ. :D

    ඔව්. හැම එකාටම කාලයක් යද්දී ජොබ් එකට අදාළ skill එකක් දැනුමක් තියනව. ඒවා විශේෂ හැකිය නෙවෙයි.
    හැබැයි ඒ අතර ඉන්නව වෙනම විශේෂ උන් සෙට් එකකුත්. ලංකාවේ IT වලත් ඉන්නව එහෙම උන් පිරිසක්.. එහෙම නැතුව අපේ ෆීල්ඩ් එකේ ඉන්නේ අමුතු හැකියාවන් තියන උන් කියලා එකක් නම් නෑ .

    එහෙම උන් ඉන්න ෆීල්ඩ් තියනව sports වගේ .

    ඔය තියෙන්නෙ. අන්න ඒ අදහස තමයි මම කිව්වෙ. කීප දෙනෙකුට තේරුණා. නැති සමහරුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. (ඉතින් ඒකම ඇති මම කියපු කතාව කන්ෆර්ම් කරගන්න :lol: ඒකවත් තේරුම් ගන්න බැරිවෙලත් ලොකු ගාණක් අතට හම්බවෙනව කියන්නෙ අරක තමා කොහොමත් රීසන් එක)
    ------ Post added on Aug 17, 2023 at 5:37 PM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    cute-egg.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    @shenat නොදකින් අනුරගේ ගු කන කක්කුසුයි පොන්නයා

    කක්කුසුයි නෙවෙයි කක්කුස්සි කක්කුස්සි

    මුලින්ම අකුරු ලියාගන්න පුලුවන් වෙලා වරෙන් වාද කරන්න කක්කුස්සි පොන්නයෝ 🫢🫢😱😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,231
    113
    මාලඹේ
    කක්කුසුයි නෙවෙයි කක්කුස්සි කක්කුස්සි

    මුලින්ම අකුරු ලියාගන්න පුලුවන් වෙලා වරෙන් වාද කරන්න කක්කුස්සි පොන්නයෝ 🫢🫢😱😂
    අකුරු ලියන්නේ නැහැ Type කරනවා 🤣🤣👌
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උබ කියන කතාව හරි. @dilann කියපු එකත් හරි.
    ඔය උබ කියන එකයි මම කියන කතාවයි අතර නොගැළපීමක් නෑ. වැඩේ තියෙන්නෙ මම කිව්වෙ මොකක්ද කියලා Dilan ටයි Siri Ayya වගේ කීපදෙනෙක්ටයි හොඳටම තේරුණා. උබ misunderstand කරගත්තා. උබට දෙයක් තේරුම් ගන්න හැකියාවක් තියෙනව කියල මම හිතන නිසා පැහැදිලි කරන්නං. අනිත් low IQ පොන්නයො(ත්‍රෙඩ් එක දාපු එකා ඇතුලුව) ගොඩක් ඉන්නව මේකෙ මම පැහැදිලි කරන්න යන්නෙ නෑ වැඩක් නැති නිසා.

    IT වල ඉන්න උන්ට හැකියාවක් නෑ කියල මම කියල නෑ කොහේවත්. හැකියාවක් නැත්තං ජොබ් කරන්න තෝරලා ගන්නෙ නෑනෙ. IT field එකේ එක එක අයට එක එක හැකියාවල් තියෙනවා.(හරිම වචනෙ නිපුණතා : skills) ඒව අපිට නෑ. අපිට තියෙන නිපුණතාව ඒ අයට නෑ. දොස්තරලට තියෙන නිපුණතා අපි දෙගොල්ලටම නෑ. අපි දෙගොල්ලට තියෙන නිපුණතා දොස්තරලට නෑ. මම කිව්වෙ “අමුතු/විශේෂ” හැකියාවක් නෑ කියලා. නිකන්ම නිකන් සාමාන්‍ය හැකියාවක්, මම කරන ජොබ් එකත් එහෙම තමයි.

    විශේෂ හැකියා තියෙනව කියන්න පුලුවන් අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ අයට.

    දැන් මෙතන මේ කතාව ආවෙ IT අයගෙ සැලරි එක්කනෙ. මම කිව්වා “ලංකාවේ IT field එකේ අයට ලංකාවෙ වෙන ෆීල්ඩ් වලට සාපේක්ෂව වැඩි පඩියක් ගෙවන්නෙ IT වල ඉන්න අයගෙ අමුතු හැකියාවක් නිසා නෙවෙයි. ඒකට හේතුව ලංකාවෙ IT field එකේ අය වැඩ කරන්නෙ පිටරට වලට වීමත්, ලංකාවෙ කරන්සිය බලු නොවටින නිසා පිටරටින් පොඩි ඩොලර් ගානක් හම්බුණත්(නැතත්) රුපියල් වලින් ලැබෙන ගාන වැඩි නිසා” කියන එක.

    ඉතින් අදටත් ඒ කතාවෙ කිසිම වෙනසක් නෑ. තව අවුරුදු දහයකින් මේක බම්ප් කරත් ඒ කතාවෙ වෙනසක් වෙන එකක් නැතිවෙන්න ඉඩ තමයි වැඩි. වැලපෙන අයට වැලපෙන්න පුලුවන්. හෑලි ලියන්න පුලුවන්. හෑලි ලිව්වත්, නැතත්, කවුරුහරි ඒ කතාවට අකමැති උනත්, කැමති උනත්, කාටහරි රිදුණත්, නැතත් කොටින්ම මට ඕන උනත් නැතත් ඒකෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ. මොකද ඒක fact එකක්. ඔය උඩ දේවල් මත වත් මට ඕන උනා නැතා වත් ඒකෙ හරි වැරැද්ද රඳා පවතින්නෙ නෑ. :D

    ඔය තියෙන්නෙ. අන්න ඒ අදහස තමයි මම කිව්වෙ. කීප දෙනෙකුට තේරුණා. නැති සමහරුන්ට කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. (ඉතින් ඒකම ඇති මම කියපු කතාව කන්ෆර්ම් කරගන්න :lol: ඒකවත් තේරුම් ගන්න බැරිවෙලත් ලොකු ගාණක් අතට හම්බවෙනව කියන්නෙ අරක තමා කොහොමත් රීසන් එක)
    ------ Post added on Aug 17, 2023 at 5:37 PM
    මේක මම දැන් දැක්කේ. උබටම කියල ත්‍රෙඩ් එකකුත් දාලා යකෝ :lol:
     
    • Haha
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @shenat නොදකින් අනුරගේ ගු කන කක්කුසුයි පොන්නයා

    Maha eka wagema kata ul karagena pacha kelina eka hama jeppagema hatiyak. Loke kohe giyath echcharayi.

    නම්බු දීලා කතා කරපල්ලා shenat "තැරි දාර පුන්නකු බයියෙක්" :love:

    jack black salute GIF

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.:sorry:

    sirawata.. me loketama pililalayak wechcha hamba jathiyen ekek hari adu una kiyala sathutuwenna tibuna.. :lol:

    ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁

    Thread: https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/#post-24510766

    The Office Crying GIF
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    මරා ගන්නේ නැතුව නිදාගනිල්ල යකුනේ.. උඹලා මෙතන රණ්ඩු උනා කියල ලැබෙන මගුලක් නෑ.