Questions මේ SD Card එක හොදද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Phone ekata awlak nati weida 64gb eka gaththoth?
    oya fake mona mgulktawath danna gnna epa... hitapu gaman photo loss wennai, copy krddi phone eka hirawennaii... hamawelem not responding kyl restart krnnai asanam wthrk gnna
     
    • Like
    Reactions: encarta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Fake බං. මම media player එකට සිංදු දාන්න ගෙන්නුව Lenovo high Endurance 128GB ඕකක්. Read & write speed ගොඩක් අඩුයි. ඔය වගේ සින්දු දාන්න නම් ok. හැබැයි available space එක නම් 128GB වලට කිට්ටු වෙන්න තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: encarta