අරවින්ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,513
    10,266
    113
    44
    Living in an Atom
    GettyImages-142396303-2-e1557824861545.jpg

    කොණ්ඩෙ පාට නෑ.. / කනේ කඩුක්කං නෑ.. / ඇඟේ පච්ච නෑ.. / දිව එළියෙ නෑ..
    ඇස් පුම්බන්නැ / ඊතල විදින්නෑ../ සිංදු කියන්නෑ.. / නටන්නෑ.. / පියාබන්නැ
    කොටින්ම රඟන්නෑ../
    මේ කරපු හරිය ලොවෙත් නෑ.…/ අපි වින්ද / වැඩ දුන්න
    ඒ දුන්න අරවින්ද....
    Real වැඩ්ඩෝ නොරඟති වැඩේ පමනක් කරති.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    GettyImages-142396303-2-e1557824861545.jpg

    කොණ්ඩෙ පාට නෑ.. / කනේ කඩුක්කං නෑ.. / ඇඟේ පච්ච නෑ.. / දිව එළියෙ නෑ..
    ඇස් පුම්බන්නැ / ඊතල විදින්නෑ../ සිංදු කියන්නෑ.. / නටන්නෑ.. / පියාබන්නැ
    කොටින්ම රඟන්නෑ../
    මේ කරපු හරිය ලොවෙත් නෑ.…/ අපි වින්ද / වැඩ දුන්න
    ඒ දුන්න අරවින්ද....
    Real වැඩ්ඩෝ නොරඟති වැඩේ පමනක් කරති.
    අරවින්ද තමයි ලංකාවේ මේ වෙනකම් මම දැකපු සුපිරිම බැට්ස්මන්... ටෙස්ට් ඊරා එකට කලින් හිටපු අය ගැන දන්නේ නෑ...

    ඒ උනාට ඔය තියන ඔක්කොම කොලියා කරනවා... ඒත් ඌත් වැඩ්ඩා තමයි...

    U issara play karanne wahanayak denawa nam witharai kiyanawa.

    mathakada e kathawa?
    ඒ කියන්නේ උ ෆයිනල් වල ප්‍රේශර් සිටුවේශන් වල හොදට ගහනවා කියන එක... අපේ උන්ගේ මොලේ තරමට ඕනම එකක් තේරුම් ගන්නේ රුවිතෙට...
    ------ Post added on Sep 21, 2023 at 3:33 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    U issara play karanne wahanayak denawa nam witharai kiyanawa.

    mathakada e kathawa?
    ඌ Play කරපු Match හැටියට ඒ Play කරපු හැම Match එකකටම වාහනයක් දුන්නා නම් අද ඌට වෙනම ගරාජ එකක් අරින්න වෙනවා🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,604
    113
    මෑන් බෝල් කළා 90 ගණන් වල මුල. මම ඒ කාළේ පාසැල් නිවාඩු කාළේ දවස් 5, ටෙස්ට් මැච් බලනවා සෝනි කලුසුදු අඟල් 12 TV එකෙන්. පට්ට ඇඩ්නර්ලීන් පාරක් වදින්නේ , ප්‍රෙශර් වෙලාවට.... දැන් මොන ක්‍රිකට් ද කියලත් හිතෙනවා show off & negative impact එක දැක්කාම.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,729
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    මෑන් බෝල් කළා 90 ගණන් වල මුල. මම ඒ කාළේ පාසැල් නිවාඩු කාළේ දවස් 5, ටෙස්ට් මැච් බලනවා සෝනි කලුසුදු අඟල් 12 TV එකෙන්. පට්ට ඇඩ්නර්ලීන් පාරක් වදින්නේ , ප්‍රෙශර් වෙලාවට.... දැන් මොන ක්‍රිකට් ද කියලත් හිතෙනවා show off & negative impact එක දැක්කාම.
    Oya kale lankawatama cricket pissuwak tibbe.

    paradinna enakota nidagannawa aye sadde ahenakota negitinawa.

    mama nam pahugiya kale match balana eka atha aralama denma

    Ammo athithe sundarai 😢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,984
    165,910
    113
    එකමත් එක රටක
    uu wrong era eke htye. dan htyanam kohli level kelinma batitng friendly rules ekka
    කොලියා ට තියන ෆිට්නස් , උනන්දුව ඌට තිබ්බ කියන්න බෑ .
    ඌ ටිකක් කම්මලි කියලා ඒ කාලේ උන් කියන්නේ. ඒකයි ඌ උගේ දක්ෂකම ට වැඩ පෙන්නුවේ නෑ කියන්නේ.
    කෝලිකුට්ටුවා එහෙම එකෙක් නෙවෙයි.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    පාස් බෝලර්ස් ලටත් ඇවිදන් ඇවිත් ශොට්ස් ගහනවා අරවින්ද ❤️
     
    • Like
    Reactions: sanhen143