කොණ්ඩෙ පාට නෑ.. / කනේ කඩුක්කං නෑ.. / ඇඟේ පච්ච නෑ.. / දිව එළියෙ නෑ..
ඇස් පුම්බන්නැ / ඊතල විදින්නෑ../ සිංදු කියන්නෑ.. / නටන්නෑ.. / පියාබන්නැ
කොටින්ම රඟන්නෑ../ මේ කරපු හරිය ලොවෙත් නෑ.…/ අපි වින්ද / වැඩ දුන්න
ඒ දුන්න අරවින්ද....
Real වැඩ්ඩෝ නොරඟති වැඩේ පමනක් කරති.
