අරවින්ද

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කොලියා ට තියන ෆිට්නස් , උනන්දුව ඌට තිබ්බ කියන්න බෑ .
    ඌ ටිකක් කම්මලි කියලා ඒ කාලේ උන් කියන්නේ. ඒකයි ඌ උගේ දක්ෂකම ට වැඩ පෙන්නුවේ නෑ කියන්නේ.
    කෝලිකුට්ටුවා එහෙම එකෙක් නෙවෙයි.
    Pure talent... සංගා කියන්නේ අරවින්ද ටෙස්ට් මැට්ච් ඒකක first innings ගහන batting grip එක නෙවෙයිලු දෙවෙනි inning එකේ ගහන්නේ... ඌට එච්චර ඉක්මනට ඒවා මරු කරන්න පුළුවන්ලු...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Ei bun umbala mewa hena loku dewal wage katha karanne ?? Oya waddo paddo okkoma genawe ODI cup 1, T20 cup 1 yi.
    Aussie India edatu apita wadagena gahuwa adath gahanawa.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාවේ හිටපු ඇටැකීන්ම ප්ලේයර්,අක්තාර්ට ගැහුවෙත් මූණ වැහෙන හෙල්මට් එක නැතුව...පින්ටොල වගේද..ලේජන්ට්ල තමයි ඉතින්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    Pure talent... සංගා කියන්නේ අරවින්ද ටෙස්ට් මැට්ච් ඒකක first innings ගහන batting grip එක නෙවෙයිලු දෙවෙනි inning එකේ ගහන්නේ... ඌට එච්චර ඉක්මනට ඒවා මරු කරන්න පුළුවන්ලු...

    සංගා නෙවෙයි ජයසූරිය කියන්නෙ
     
    • Like
    Reactions: ttj and dilann

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මෑන් බෝල් කළා 90 ගණන් වල මුල. මම ඒ කාළේ පාසැල් නිවාඩු කාළේ දවස් 5, ටෙස්ට් මැච් බලනවා සෝනි කලුසුදු අඟල් 12 TV එකෙන්. පට්ට ඇඩ්නර්ලීන් පාරක් වදින්නේ , ප්‍රෙශර් වෙලාවට.... දැන් මොන ක්‍රිකට් ද කියලත් හිතෙනවා show off & negative impact එක දැක්කාම.
    Ado e kale cricket ekka dan match karanna baa bung.. Vaas ehema ball karanna patan ganna kota ena feeling eka thamai maru
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ei bun umbala mewa hena loku dewal wage katha karanne ?? Oya waddo paddo okkoma genawe ODI cup 1, T20 cup 1 yi.
    Aussie India edatu apita wadagena gahuwa adath gahanawa.
    :lol:

    ඊළග පාර වර්ල්ඩ් කප් එකට උබ බැට් කරපං ගිහින්. කප් එකත් ඇරන්ම වරෙන්කො.
    Driving from back seat lol
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    GettyImages-142396303-2-e1557824861545.jpg


    කොණ්ඩෙ පාට නෑ.. / කනේ කඩුක්කං නෑ.. / ඇඟේ පච්ච නෑ.. / දිව එළියෙ නෑ..
    ඇස් පුම්බන්නැ / ඊතල විදින්නෑ../ සිංදු කියන්නෑ.. / නටන්නෑ.. / පියාබන්නැ
    කොටින්ම රඟන්නෑ../
    මේ කරපු හරිය ලොවෙත් නෑ.…/ අපි වින්ද / වැඩ දුන්න
    ඒ දුන්න අරවින්ද....
    Real වැඩ්ඩෝ නොරඟති වැඩේ පමනක් කරති.


    ඊයා යකෝ ඊතල විදිල්ල

    අප්පිරියම wicket celebrations වලින් එකක් ඕක නම්.අනික අර මාලිංග කොපි කරනවා කියලා ආපු එකා.තව එකෙක් හිටියා බ.ඉ.කො.ටීම් එකේ සැලියුට් ගහන එකෙක්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Gahapuwa neme bn E kale eka digata dinala streak ekakuth thibba ape unge
    world cup ekedi kenyawnuth kaala gedara aapu minissu api. Full team thama ithin. ARavinda, murali sanath okkoma hitiya. Idianwa kee paarak ape unwa wada gatthada bun. And aussyio. unta gahanawa kiyanne ea dawas walath apita cup dinnanawa wage thama. group stage ehenda koheda gedara.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    redda tama. blapan uta hariyakata sweep eka wath ghanna puluwanda kiyala, u wadiyen gahuwe bangaliyontai, zimbabwe untai. dakshai tamai u, aravinda kiyanne next level, average walinm kathawen playersla maninna epa
    Hama ratema century gahala thiyenawa. Hama ratatama 40 ta wadiyen average karanawa. Sweep karanna bari unaata loke hodama drive eka play karanawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    redda tama. blapan uta hariyakata sweep eka wath ghanna puluwanda kiyala, u wadiyen gahuwe bangaliyontai, zimbabwe untai. dakshai tamai u, aravinda kiyanne next level, average walinm kathawen playersla maninna epa
    බොරු කියන්න ඕන නෑ . සංගා අරවින්දට වඩා හොදට perform කරපු එකෙක්.
    සංගා ගහන කාලේ ලෝකේ කිසි එකෙක් හිටියේ නැ ඌ වගේ.
    කොච්චර කල් ඌ Test 1 වෙලා හිටියද. ඌව ෂුවර් කරන්න පුලුවන් ගහනව කියලා.
    අරවින්ද හොද ඉනිම් ගහල තිබ්බට සංගා තමයි ලංකාව ට ගහපු උන්ගෙන් හොදටම ගහපු එකා.
     
    • Like
    Reactions: dslayer