Pure talent... සංගා කියන්නේ අරවින්ද ටෙස්ට් මැට්ච් ඒකක first innings ගහන batting grip එක නෙවෙයිලු දෙවෙනි inning එකේ ගහන්නේ... ඌට එච්චර ඉක්මනට ඒවා මරු කරන්න පුළුවන්ලු...කොලියා ට තියන ෆිට්නස් , උනන්දුව ඌට තිබ්බ කියන්න බෑ .
ඌ ටිකක් කම්මලි කියලා ඒ කාලේ උන් කියන්නේ. ඒකයි ඌ උගේ දක්ෂකම ට වැඩ පෙන්නුවේ නෑ කියන්නේ.
කෝලිකුට්ටුවා එහෙම එකෙක් නෙවෙයි.
