මට වයස 32යි, මහත්තයට මොකුත් බෑ.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මට වයස 32 ඩිවෝස් වෙලා ඉන්නේ මහත්තයා ට බෑ මොකුත් ... දග හස්බන්ඩ් කෙනෙක් ඔනි වයස ප්‍රශ්නයක් නෑ කතා කරන්න ...

    කොමෙන්ට් ටික කියවපන්.

    https://www.facebook.com/permalink....SmUv2WYaZsKkVTzgwZfwoTVcZl&id=248004363786978

    diwos.jpg
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතිං ඔය කමෙන්ට් වල නම්බර් ටික අරගෙන හනිකට පිරමිඩයක් කරන්න පටං ගන්නනේ තියෙන්නෙ
    කොහොමත් ඔය ජාන ටික පූල් එකෙන් අයින් වෙන්න ඕන මනුස්ස ජාතියක් විදියට සාර්ථක වෙන්න නං, පිරමීඩෙකට හරි Ponzi scheme එකකට හරි කියාපු සෙට් එක
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතිං ඔය කමෙන්ට් වල නම්බර් ටික අරගෙන හනිකට පිරමිඩයක් කරන්න පටං ගන්නනේ තියෙන්නෙ
    කොහොමත් ඔය ජාන ටික පූල් එකෙන් අයින් වෙන්න ඕන මනුස්ස ජාතියක් විදියට සාර්ථක වෙන්න නං, පිරමීඩෙකට හරි Ponzi scheme එකකට හරි කියාපු සෙට් එක
    smart agent
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මේ ඔක්කොම කමෙන්ට්ස් කරපු නොම්බර දාපු ඔක්කොම සමාජයේ වැඩි උගත්කමක් නැති අය. ගොඩක් වෙලාවට බස් කොන්දොස්තරලා , ඩ්‍රයිවර්ලා, සිකියුරිටි ගර්ඩ්ස්ල , මේසන් බාස්ල, හමුදාවේ ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ වගේ අය. මුන්ට තේරෙන්නේ නැහැ මේක ෆේක් පොස්ට් එකක් කියලවත්. පව් කියල හිතෙනවා එක අතකට.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉතිං ඔය කමෙන්ට් වල නම්බර් ටික අරගෙන හනිකට පිරමිඩයක් කරන්න පටං ගන්නනේ තියෙන්නෙ
    කොහොමත් ඔය ජාන ටික පූල් එකෙන් අයින් වෙන්න ඕන මනුස්ස ජාතියක් විදියට සාර්ථක වෙන්න නං, පිරමීඩෙකට හරි Ponzi scheme එකකට හරි කියාපු සෙට් එක
    අඩෝ මන් කවදා හරි company එකක් දැම්මොත් උඹව අලවි ප්‍රවර්ධක අංශයේ ලොක්කා කරනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඉතිං ඔය කමෙන්ට් වල නම්බර් ටික අරගෙන හනිකට පිරමිඩයක් කරන්න පටං ගන්නනේ තියෙන්නෙ
    කොහොමත් ඔය ජාන ටික පූල් එකෙන් අයින් වෙන්න ඕන මනුස්ස ජාතියක් විදියට සාර්ථක වෙන්න නං, පිරමීඩෙකට හරි Ponzi scheme එකකට හරි කියාපු සෙට් එක
    Jana awulak neme bn oka samajeeya awulak. Api unath oya thana idiyann ohomayi.

    මේ ඔක්කොම කමෙන්ට්ස් කරපු නොම්බර දාපු ඔක්කොම සමාජයේ වැඩි උගත්කමක් නැති අය. ගොඩක් වෙලාවට බස් කොන්දොස්තරලා , ඩ්‍රයිවර්ලා, සිකියුරිටි ගර්ඩ්ස්ල , මේසන් බාස්ල, හමුදාවේ ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ වගේ අය. මුන්ට තේරෙන්නේ නැහැ මේක ෆේක් පොස්ට් එකක් කියලවත්. පව් කියල හිතෙනවා එක අතකට.
    Ita passe un chandeth denwne bn
    ------ Post added on Sep 21, 2023 at 8:13 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේ ඔක්කොම කමෙන්ට්ස් කරපු නොම්බර දාපු ඔක්කොම සමාජයේ වැඩි උගත්කමක් නැති අය. ගොඩක් වෙලාවට බස් කොන්දොස්තරලා , ඩ්‍රයිවර්ලා, සිකියුරිටි ගර්ඩ්ස්ල , මේසන් බාස්ල, හමුදාවේ ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ වගේ අය. මුන්ට තේරෙන්නේ නැහැ මේක ෆේක් පොස්ට් එකක් කියලවත්. පව් කියල හිතෙනවා එක අතකට.

    Gotata 69lax ahu una eke oka mokakda ban? @2osama
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දඟ උන්නම් ඉතිං හොයාගන්න පුළුවන් මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයට ගියානම්. එතන ඉන්න සමහරු දඟකරන නිසා ඇඳවල් වලට තියලා ගැටගහලා තියෙන්නේ.