100% agreedබොරු කියන්න ඕන නෑ . සංගා අරවින්දට වඩා හොදට perform කරපු එකෙක්.
සංගා ගහන කාලේ ලෝකේ කිසි එකෙක් හිටියේ නැ ඌ වගේ.
කොච්චර කල් ඌ Test 1 වෙලා හිටියද. ඌව ෂුවර් කරන්න පුලුවන් ගහනව කියලා.
අරවින්ද හොද ඉනිම් ගහල තිබ්බට සංගා තමයි ලංකාව ට ගහපු උන්ගෙන් හොදටම ගහපු එකා.
