මේකෙන් බේරෙන විදිහ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිපා
    මේක ස්ප්‍රෙඩ් වෙන විදිහ
    මේකෙන් බේරෙන විදිහ ගැන දන්නා හරි දේවල් දාමුද?
    අනික් අයවත් දැනුවත් වෙයි එහෙම උනාම

    දැනුවත් වෙන තරමට බේරෙනවා වැඩි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Corona වල මුල් කාලේ හැසිරුණ විදියටම තමයි වෙන විදියක් නෑ. මාස්ක් / සැනිටයිසර් නැතුව එලියට බහින්නේ නැති. ගෙට ඇතුල් වෙද්දීත් එළියේ නාල සබන් ගාල පලතුරු එලොළු හෝදගෙන ආව විදිය මතකද ඒ වගේ තමයි ඉන්න වෙන්නේ.

    නැත්තං @pitiye.appu ගේ ගමේ වෙදමාත්ත්‍යා හරි ගමේ පන්සලේ ලොකු සාදු හරි හම්බෙන්න යන්න වෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,548
    113
    Homagama
    නිපා
    මේක ස්ප්‍රෙඩ් වෙන විදිහ
    මේකෙන් බේරෙන විදිහ ගැන දන්නා හරි දේවල් දාමුද?
    අනික් අයවත් දැනුවත් වෙයි එහෙම උනාම

    දැනුවත් වෙන තරමට බේරෙනවා වැඩි
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.

    ⁣අනික නිපා අලුත් දෙයකුත් නෙවෙයි. සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඕක ගැන දන්නවා. පෙර අත්දැකිම් අනුව අපි දන්නවා ඕක මිනිසුන් අතර බෝවිමේ වේගය අඩුයි. මට පෙන්නේ මේ පාර මිනිස්සු බයකරන කැම්පේන් එකක් යනවා අනවශ්‍ය විදිහට.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.

    ⁣අනික නිපා අලුත් දෙයකුත් නෙවෙයි. සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඕක ගැන දන්නවා. පෙර අත්දැකිම් අනුව අපි දන්නවා ඕක මිනිසුන් අතර බෝවිමේ වේගය අඩුයි. මට පෙන්නේ මේ පාර මිනිස්සු බයකරන කැම්පේන් එකක් යනවා අනවශ්‍ය විදිහට.
    ඒ කියන්නෙ sanitizer පාවිච්චි කරොත් හරිද?

    මමනං කොරෝන වැක්සින් ගැහුවෙත් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,548
    113
    Homagama
    ඒ කියන්නෙ sanitizer පාවිච්චි කරොත් හරිද?

    මමනං කොරෝන වැක්සින් ගැහුවෙත් නෑ
    ඔව් බං කොරොනා වලට කරපු ටික ඕනාම එකකින් බේරෙන්න ගැලපෙනවා. එච්චරවත් ඕනා නැ කියලා මම කියන්නේ. අනිත් අයව අල්ලන්නැතුව ඉන්න පුලුවන්නම් ඒ හොදටම ඇති.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    🚫
    නිෆා (Nipah) වෛරස රෝගය (NiV) ගැන සියල්ල කෙටියෙන් මෙන්න,
    ✅
    ✅
    ✅

    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧

    ✡️
    මෙය කේරළයේ වාර්තා වන සිව්වන වන Nipah වෛරසය (NiV) වසන්ගතය වන අතර, මීට පෙර සහ 2018 , 2019,2021 වසරවලද මෙය පැතිරි ඇත
    🔆
    ඉහත අවස්ථාවලදි ඔවුන් සාර්තකව එය පාලනය කර ඇත

    ✡️
    Nipah වෛරසය (NiV) මිනිසුන්ට පැතිර යා හැක්කේ:
    🔆
    වවුලන් හෝ ඌරන් වැනි ආසාදිත සතුන් හෝ ඔවුන්ගේ ශරීර තරල (රුධිරය, මුත්‍රා හෝ කෙළ වැනි) සමඟ සෘජුව සම්බන්ධ වීම
    🔆
    ආසාදිත සතුන්ගේ ශරීර තරල මගින් දූෂිත වූ ආහාර පරිභෝජනය කිරීම (ආසාදිත වවුලෙකු විසින් දූෂිත තල් යුෂ හෝ පලතුරු වැනි)
    🔆
    NiV ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ ශරීර තරල ( ශ්වසන ජල බිඳිති, මුත්රා හෝ රුධිරය ඇතුළුව) සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම

    ✡️
    ✡️
    Nipah වයිරසයේ මූලින්ම පැතිරෙන්නෙ පලතුරු වවුලන්,( විශේෂයෙන්ම ඉන්දියානු පියාඹන pox) මගින් බව දැන් පිළිගැනේ. නිපා වෛරසය මීට පෙර ද කේරළ ප්‍රාන්තයේ වවුලන්ගෙන් හඳුනාගෙන ඇත.
    ✡️
    මෙම රෝගයා මාරාන්තික, නමුත් පහසුවෙන් සම්ප්රේෂණය නොවේ
    🔆
    වෛරසයේ මරණ අනුපාතය 40% සහ 75% අතර වේ(CDC වලට අනුව )

    ✡
    රෝග ලක්ෂණ
    මිනිසුන් තුළ නිපා වෛරස් ආසාදනය රෝග ලක්ෂණ රහිත ආසාදන (උප සායනික) සිට උග්‍ර ශ්වසන ආසාදන සහ මාරාන්තික එන්සෙෆලයිටිස්(මොලයෙ ආසාදනය ) දක්වා රෝග අවස්ථා රාශියක් ඇති කරයි.

    ✡️
    ප්‍රතිකාර
    විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත. මිනිසුන් සඳහා මූලික ප්‍රතිකාර වන්නෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරිමයි
    👍
    👍
    NIH විසින් mRNA Nipah වෛරස් එන්නතෙහි සායනික පරීක්ෂණ දියත් කර ඇත(2022)

    ✡️
    රෝගයෙන් වලකින්නෙ කෙසෙද?
    🔆
    සබන් හා වතුරෙන් නිතිපතා අත් සේදීමට පුරුදු වන්න
    ☑️

    🔆
    අසනීප වවුලන් හෝ ඌරන් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න
    ☑️

    🔆
    වවුලන් ගැවසෙන ප්‍රදේශවලින් වළකින්න
    ☑️

    🔆
    අමු රට ඉඳි යුෂ, අමු පලතුරු හෝ බිමෙහි ඇති පලතුරු වැනි වවුලන් විසින් දූෂණය කළ හැකි නිෂ්පාදන අනුභව කිරීමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.
    ☑️

    🔆
    NiV ආසාදනය වී ඇති බව දන්නා ඕනෑම පුද්ගලයෙකුගේ රුධිරය හෝ ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න
    ☑️

    DR Bandula Sathkumara

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.
    E kiyanne Covid tharam spread ekak nathi weyi ne?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,780
    197,909
    113
    Colombo, Sri Lanka
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.

    ⁣අනික නිපා අලුත් දෙයකුත් නෙවෙයි. සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඕක ගැන දන්නවා. පෙර අත්දැකිම් අනුව අපි දන්නවා ඕක මිනිසුන් අතර බෝවිමේ වේගය අඩුයි. මට පෙන්නේ මේ පාර මිනිස්සු බයකරන කැම්පේන් එකක් යනවා අනවශ්‍ය විදිහට.

    🚫
    නිෆා (Nipah) වෛරස රෝගය (NiV) ගැන සියල්ල කෙටියෙන් මෙන්න,
    ✅
    ✅
    ✅

    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧
    🎧

    ✡️
    මෙය කේරළයේ වාර්තා වන සිව්වන වන Nipah වෛරසය (NiV) වසන්ගතය වන අතර, මීට පෙර සහ 2018 , 2019,2021 වසරවලද මෙය පැතිරි ඇත
    🔆
    ඉහත අවස්ථාවලදි ඔවුන් සාර්තකව එය පාලනය කර ඇත

    ✡️
    Nipah වෛරසය (NiV) මිනිසුන්ට පැතිර යා හැක්කේ:
    🔆
    වවුලන් හෝ ඌරන් වැනි ආසාදිත සතුන් හෝ ඔවුන්ගේ ශරීර තරල (රුධිරය, මුත්‍රා හෝ කෙළ වැනි) සමඟ සෘජුව සම්බන්ධ වීම
    🔆
    ආසාදිත සතුන්ගේ ශරීර තරල මගින් දූෂිත වූ ආහාර පරිභෝජනය කිරීම (ආසාදිත වවුලෙකු විසින් දූෂිත තල් යුෂ හෝ පලතුරු වැනි)
    🔆
    NiV ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ ශරීර තරල ( ශ්වසන ජල බිඳිති, මුත්රා හෝ රුධිරය ඇතුළුව) සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම

    ✡️
    ✡️
    Nipah වයිරසයේ මූලින්ම පැතිරෙන්නෙ පලතුරු වවුලන්,( විශේෂයෙන්ම ඉන්දියානු පියාඹන pox) මගින් බව දැන් පිළිගැනේ. නිපා වෛරසය මීට පෙර ද කේරළ ප්‍රාන්තයේ වවුලන්ගෙන් හඳුනාගෙන ඇත.
    ✡️
    මෙම රෝගයා මාරාන්තික, නමුත් පහසුවෙන් සම්ප්රේෂණය නොවේ
    🔆
    වෛරසයේ මරණ අනුපාතය 40% සහ 75% අතර වේ(CDC වලට අනුව )

    ✡
    රෝග ලක්ෂණ
    මිනිසුන් තුළ නිපා වෛරස් ආසාදනය රෝග ලක්ෂණ රහිත ආසාදන (උප සායනික) සිට උග්‍ර ශ්වසන ආසාදන සහ මාරාන්තික එන්සෙෆලයිටිස්(මොලයෙ ආසාදනය ) දක්වා රෝග අවස්ථා රාශියක් ඇති කරයි.

    ✡️
    ප්‍රතිකාර
    විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත. මිනිසුන් සඳහා මූලික ප්‍රතිකාර වන්නෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරිමයි
    👍
    👍
    NIH විසින් mRNA Nipah වෛරස් එන්නතෙහි සායනික පරීක්ෂණ දියත් කර ඇත(2022)

    ✡️
    රෝගයෙන් වලකින්නෙ කෙසෙද?
    🔆
    සබන් හා වතුරෙන් නිතිපතා අත් සේදීමට පුරුදු වන්න
    ☑️

    🔆
    අසනීප වවුලන් හෝ ඌරන් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න
    ☑️

    🔆
    වවුලන් ගැවසෙන ප්‍රදේශවලින් වළකින්න
    ☑️

    🔆
    අමු රට ඉඳි යුෂ, අමු පලතුරු හෝ බිමෙහි ඇති පලතුරු වැනි වවුලන් විසින් දූෂණය කළ හැකි නිෂ්පාදන අනුභව කිරීමෙන් හෝ පානය කිරීමෙන් වළකින්න.
    ☑️

    🔆
    NiV ආසාදනය වී ඇති බව දන්නා ඕනෑම පුද්ගලයෙකුගේ රුධිරය හෝ ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න
    ☑️

    DR Bandula Sathkumara

    Thanks (y)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,707
    1
    99,980
    113
    33
    Kalutara
    ඉතාම පහසුයි. කෝවිඩ් වලටත් වඩා පහසුයි.
    ලොක්ඩවුන් අනවශ්‍යයි.
    නිපා වාතයෙන් බෝ වෙන්නෙ නැ. යම් රෝගියෙක්ගේ මල මුත්‍රා කෙල ගැවුනොත් තමයි බෝ වෙන්නේ. ඉතින් එහෙම ගාගන්නැතුව ඉන්න. අතපය හෝදන්න.

    ⁣අනික නිපා අලුත් දෙයකුත් නෙවෙයි. සැලකිය යුතු කාලයක් තිස්සේ අපි ඕක ගැන දන්නවා. පෙර අත්දැකිම් අනුව අපි දන්නවා ඕක මිනිසුන් අතර බෝවිමේ වේගය අඩුයි. මට පෙන්නේ මේ පාර මිනිස්සු බයකරන කැම්පේන් එකක් යනවා අනවශ්‍ය විදිහට.
    ඒ වුනාට යාපයියගේ නිව්ස් චැනල් එකේ හැටියට දැනටම මුළු ලංකාවට ඇඳිරි නීතිය දාලා ලංකාවෙත් 100ක් විතර මැරිච්ච ගානට නිව්ස් යන්නේ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඇමරිකාවේ ලබන අවුරුද්දේ චන්දෙ

    Mail in ballots නැත්තන් Democratic හුකන්නෝ රෙදි නැතුව ට්‍රම්පච්චිට පරදිනවා

    Lockdown කරාම voter fraud ලේසියි, හැබැයි මේ පාර ලේසි නෑ, ඕවට අහුවෙච්ච කාලේ ඉවරයි