ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    Matath dawasak Haal denna be kiyala gemak illuwa cargills eken ...man 50kg haal gaththa denna ba kiwa manager pakaya...ammata hukoganna epa kiyala man keewa
    ...uba ekkko salli ganin hal tika man komath geniyanawa...nattan uba gewapan man geniyapuwama kiyala...ita passe cashir eke kella salli gaththa....
    Ration karapu dawaswala wenna athi. Ekkenekuta max 10kg dunne mathaka hatiyata imported rice. Ka*i kamakata nemei hamotama tika tika hari ganna puluwan wenna ne ehema karanne.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Ration karapu dawaswala wenna athi. Ekkenekuta max 10kg dunne mathaka hatiyata imported rice. Ka*i kamakata nemei hamotama tika tika hari ganna puluwan wenna ne ehema karanne.
    200.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    ඒකිම නේද ඇඳුම ගලවගන්නෙ.
    හෙන ජල්තර කේස් එකක්ද කොහෙද.

    මට පේන විදිහට හොරකම් කරල මාට්ටු වෙලා පැනල යන්න හදන්නෙ. නවත්තන්න හදද්දි වලියට එනව. පස්සෙ ඇඳුම් ගලවගෙන ඒකිම ගහගෙන victim card එක ප්ලේ කරන්න යන්නෙ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඒකිම නේද ඇඳුම ගලවගන්නෙ.
    හෙන ජල්තර කේස් එකක්ද කොහෙද.

    මට පේන විදිහට හොරකම් කරල මාට්ටු වෙලා පැනල යන්න හදන්නෙ. තව කෙල්ලෙකුත් ඉදියද කොහෙද. නවත්තන්න හදද්දි වලියට එනව. පස්සෙ ඇඳුම් ගලවගෙන ඒකිම ගහගෙන victim card එක ප්ලේ කරන්න යන්නෙ.

    eka tamai e kellama tamai galawanne
    mata penne baya karanna hadanawa wage eliyata yanna dunne nathi nisa
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,352
    1,944
    113
    Horakam karath kellata gahanna aithiyak na. Policiyata call karala horawa allala dena ekai gahana ekai dekak. Mekata wahama neethiya kriyathmaka wiya yuthuyi.
     
    • Like
    Reactions: jhnnwp

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    horakn krth genu kenkta mhema ghnwda .. kollekuth ghnwa neda ponnyek wenna ona u nm ..yko kellekge aduma glawenkn ghnwa kiynne ptta gu munm..horkmk una nm policiyta call kra nm iwrai neh..
    අනේ බන් මේ ගෑනු කියල අමුතු සැලකිල්ලක් දක්වන සිඹාලා හින්ද තමයි ගෑනු ඕන කුණු වැඩක් කරල මාරු වෙන්නෙ. හොරකම් කරානන් හොරෙක්. ආයෙ ගෑනු පිරිමි කතාවක් නෑ.
    මම හොරෙක්ට උනත් ගහන එක අනුමත කරන් නෑ. හැබැයි ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ.
    මෙතන පේන විදිහට self defense සිද්දියක් යන්නෙ. අර කෙල්ල aggressive වෙලා දඟලනව.


    eka tamai e kellama tamai galawanne
    mata penne baya karanna hadanawa wage eliyata yanna dunne nathi nisa
    ඔව් වීඩියෝ එක බලල ඒක තේරුම් ගන්න බැරි උන් එනව ගෑනුන්ගෙ වීරයො වෙන්න. ඔය office train වල එහෙම ඔහොම සිඹාලා ඉන්නව සෑහෙන්න.
    ------ Post added on Sep 22, 2023 at 2:00 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සාරිය පිටින් ඉන්න වේසිව අස් කරන්න ඕන හිරේ දාන්න ඕන ,
    අපිට පේන කියන්න බැහැ හොරකන් කතා , සාත්තර කියන්න බැහැ cctv තීන්න ඕන ,

    ගහන්න යද්දී ගහන එක වෙනයි මුලින් ගහන්නේ සාරිය පිටින් ඉන්න පඳුරු වේසි. පොලේ බඩු විකුනන්න අය මුන්ට වඩා දෙයක් උනාම handle කරන්න දන්නවා .

    ඔතන ගහන එක 100% අනවශ්‍ය දෙයක් .


    food city එකේදී ඔ/ල කරන කලේ පන්තියේ එකෙක් ගේ සාක්කුවේ සබන් කෑල්ලක් තිබිල සික්ක lord වගේ talk කරලා තිබ්බ . ඌ ළඟ කඩෙන් ගත්ත සබන් කෑල්ල ,

    මූ කියල එහා කඩෙන් ගත්ත සබන් කෑල්ල බොරු නම් cctv බලන්න කියල මු ෆූඩ් සිටි එක ඇතුලේ විනාඩියක් වත් ඉඳල නැහැ එකෙන් ගන්න එක අරගෙන cashier එකට ඇවිත් ,cctv බලන්න දෙයක් නැහැ කියල sikka and වැඩ කරන manger හිඟන්න.

    විනාඩි 5ක් විතර සීන් එක ගිහින් මුන් cctv බලල ඒ අතරේ හොරෙන් shape එකේ , ඊට පස්සේ මුව යවල තින්නේ .

    මූ police කතා කරන්න කිව්වම ඒක කරලත් නැහැ , ඒ කලේ නිසා fb ගියේ නැහැ fb එකෙන් වෙසක් card app කාලේ .
    පස්සේ manger,සික්ක දෙන්නම අයින් කරලා තිබ්බ . මුන් police ගිහින් cargills එක විත්තියට දාල .


    අරුන් දෙන්නව වෙන තැනකට යවන්න ඇති අස් කරනවට sure නැහැ උන්ට ඕන පුක දෙන උන් කොහොමත් වැඩට
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    මහින්ද මාත්ත්‍යත් හොරකම් කළා හැබැයි කව්රුත් ගහන්න ගියාද , නෑනේ ? ඇයි මේ ළමයට විතරක් වෙනසක් 😭
    මයින්ද මාත්තය හොරකම් කළේ ෆුඩි city එකෙන් නෙමේ නේ..

    අනික ඒ අති උතුම් උත්තමයා හොරකම් කරේ අපේ හදවත්..... ඒකයි....