බාස්_වැඩක්_කළෙමි...

Kolama

Well-known member
  • Sep 11, 2008
    18,370
    21,191
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනුයි උබේ ත්‍රෙඩ් එක කියෙව්වෙ. උබ පාට්ස් වලට යන වියදමෙන් විතරක් රු. 111,650ක් විතර ඉතුරු කරගෙන නේද? :rolleyes:

    ඒක තමයි මචන් මොකක් හරි දෙයක් හරියට ඉගෙන ගත්තාම තියෙන වටිනාකම. ඒ වගේම දෙයක් තනියෙන් හදා ගත්තාම දැනෙන සතුට ඊටත් වැඩියි. :cool:

    මේ වගේ ත්‍රෙඩ්ස් තමයි එළකිරියෙ වැටෙන්න ඕන. :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදහසේ කියවල තේරුම්ගන්න ඕන ත්‍රෙඩ් එකක්. දැනට රෙපක් දුන්න මචන්.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Patta Amila nigger!
    yo nigga:rofl:
    වටිනවා මචන් ++
    :D
    :D
    දැනුයි උබේ ත්‍රෙඩ් එක කියෙව්වෙ. උබ පාට්ස් වලට යන වියදමෙන් විතරක් රු. 111,650ක් විතර ඉතුරු කරගෙන නේද? :rolleyes:

    ඒක තමයි මචන් මොකක් හරි දෙයක් හරියට ඉගෙන ගත්තාම තියෙන වටිනාකම. ඒ වගේම දෙයක් තනියෙන් හදා ගත්තාම දැනෙන සතුට ඊටත් වැඩියි. :cool:

    මේ වගේ ත්‍රෙඩ්ස් තමයි එළකිරියෙ වැටෙන්න ඕන. :love:
    එල මචෝ...:dull:
    apooo katha karala wadak na. ekama ledeta 6 parak wahane hadalath hada ganna bari una.. :(
    lankawe ewun hariyata troubleshoot karanne ne bn:dull::dull:
    Good post + rep
    :D
    :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිදහසේ කියවල තේරුම්ගන්න ඕන ත්‍රෙඩ් එකක්. දැනට රෙපක් දුන්න මචන්.
    එල මචෝ...:D
    පට්ට මචං
    ලොකු දෙයක් ඉගෙන ගත්තා.....
    rep ++
    එල මචං..:D
    good post +
    :D
    :D
    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද තම‍යි සේරම කි‍යවන්න ලැබුනෙ. :cool:



    නි‍යම වැඩක් මචන්. ඔ‍ය වගේ ගොඩක් වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා දෙ‍යක් කලොත් සෑහෙන ඉතුරුවක් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: amila256

    teradil

    Junior member
  • Apr 13, 2009
    160
    8
    18
    37
    Pannipitiya
    Ela machan...
    Ohoma wadak karala athdakeem bedagaththa ekata thanks.
    Bayanathiwa wadeta athagahapu eka niyamai.
    Good Luck
    All the best