පොලීසියෙන් අවසර අරන් ද?🤔

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    162202646_217645789870009_2209625252774942528_n.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    අපි හදිස්සියකට කොහේ හරි යද්දි වැරදිලා හරි ඉරක් කැපුනොත් විසිල් එක පුකෙන් ගහල නවත්තල දඩේ ලියන්නෙ හුත්තිගෙ පුතාලා...
    සිරාවටම මචන් මේක මොන තරම් අනතුරු දායක දෙයක්ද. මේ වගේ එව්වා ඉස්සරහට ගියොත් මිනිහෙකුට පාඩුවේ පාරකවත් බැහැලා යන්න බැරිවෙයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිරාවටම මචන් මේක මොන තරම් අනතුරු දායක දෙයක්ද. මේ වගේ එව්වා ඉස්සරහට ගියොත් මිනිහෙකුට පාඩුවේ පාරකවත් බැහැලා යන්න බැරිවෙයි
    :dull: ඒක තමයි මචෝ, හිතහන්කො වංගුවක වගේ බයික් එකක යන මනුස්සයෙක්ගෙ මූනට මේ හරක් පැටවු ටික ඔහොම වන වන මූනට ආවොත් සෙත්තපෝච්චිනේ.. අර මෝඩ පොලිස් කාරයත් ඇස් දෙක කටේ දාගෙන වගේ පිටිපස්සෙන් යන්නෙ...
     
    • Like
    • Sad
    Reactions: $Gangster$ and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,951
    113
    Dubai
    ... අමුතු ඇටේ අඩු කුලේ ආතල් ..
    මේවා බලද්දී සියයට දාහක් ශුවර් අනිවාර්‍යයෙන්ම බේබි තමයි ඊලඟ පාර ජනධිපති
     
    • Like
    Reactions: $Gangster$ and NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එක සීමාවක් තුළ කරන්න අවසර දීලා තිබ්බා... හැබැයි ඉතින් එක ගොබිල හැතිකරයක් පෙරලුනා නම් තමා හොඳ... කිසිම වැදගත් කමක් නැති උන් බන්... entrance cover වෙන්න ඕහේ ගහනවා බන්
     
    • Like
    Reactions: NRTG and $Gangster$