මම 2020 වගෙ පටන් ගත්ත එකක් තියනවා.
ඕඩියන්ස් එක worldwide .
පටන් ගත්ත මුල් කාලේ හොද රීච් එකක් තිබ්බා.
මාස 2-3 න් වගෙ ලයික් 3000කට ග්රෝ උනා.
ඒත් එකපාටම රිච් එක නැති වෙලා ගියා.
ඉස්සර පෝස්ට් එක්කට ලයික් 200ක් වගේ ආවා. දැන් 0-5 උපරිම.
ඇයි මෙහෙම වෙන්නේ?
Paid campaign එකක් කරාම හරි යයිද?