Facebook page එකට ලයික්ස් කමෙන්ට් නෑ🤔

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම 2020 වගෙ පටන් ගත්ත එකක් තියනවා.

    ඕඩියන්ස් එක worldwide .

    පටන් ගත්ත මුල් කාලේ හොද රීච් එකක් තිබ්බා.

    මාස 2-3 න් වගෙ ලයික් 3000කට ග්‍රෝ උනා.

    ඒත් එකපාටම රිච් එක නැති වෙලා ගියා.

    ඉස්සර පෝස්ට් එක්කට ලයික් 200ක් වගේ ආවා. දැන් 0-5 උපරිම.

    ඇයි මෙහෙම වෙන්නේ?

    Paid campaign එකක් කරාම හරි යයිද?
    data.PNG
     
    • Like
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    පිනට කන්නම ඉන්නැතුව ස්පොන්සර්ඩ් එකක් දෙකක් ගහපන් ඉදලා හිටලා..මාක් කාරයා ගැනත් හිතපන්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලින්ක් එක දාපන් රහල් අපි රීච් හදලා දෙන්නම්
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පිනට කන්නම ඉන්නැතුව ස්පොන්සර්ඩ් එකක් දෙකක් ගහපන් ඉදලා හිටලා..මාක් කාරයා ගැනත් හිතපන්
    matath hithenawa bn:yes:

    samaharawita awla eka wenna puluwan

    Stolen content?
    samahra photos wena page wala kalin dapuwa
    ------ Post added on Sep 25, 2023 at 12:10 AM
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    mkkd bn content eka? page eke post violations ehema awa nm reach eka adu wenwa... Fb ads nathiwa organic reach ekak ganna nm interactive content dpn